තණකොල කපන මැෂිම
කාබ් එකට බට දෙකක් ඇවිල්ල තියෙනව
පැට්රල් තියෙන කෑල්ලෙන් තව බටයක් එලියට ඇවිත් තියෙනව.. ඒක මොකක්ද?
කාබ් එකට බට දෙකක් ඇවිල්ල තියෙනව
පැට්රල් තියෙන කෑල්ලෙන් තව බටයක් එලියට ඇවිත් තියෙනව.. ඒක මොකක්ද?
Last edited:
2T hose wenna ethi ban
ඇයි බං ඌ හරි වෙන්න ඇති ඇයි තරහා

Air filter. Nattam petrol tank eke kohomath sidurak tiyenna one. Nattam carb eka athulata fuel yanne na.
fuel filter eka connect karala tiyenne carburetor fuel suction line eka. anith line eka fuel tank ekata connect karala tiyenawa nam eka fuel return line eka.
priming buble eka press karama fuel suction line eken avith caburetor eka haraha return line eka athulen apahu tank ekata yanawa balaganna puluwan..![]()

ඒක පැට්රොල් රිටන් වන බටය චාමර
නෙට් එකෙනුත් විස්තර ටිකක් බැලුව. මට මතක නෑනෙ ප්රයිමිං බල්බ් එකක් තිබුණ වගක්..
එක මිරිකුවනං එක පාර ස්ටාට් කරගන්ඩ පුලුවන් වගේ..
කාලෙකින් එලියට ගත්තම හැමදාම සෑහෙන්න ලනුව ඇදල ඇදල තමා ස්ටාට් කරගන්නෙ
තණකොළ මැෂිමකුත් තියෙන එකේ තණකොළ කපලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ![]()

ඕක පිටේ එල්ලගෙන ඉන්න ගියාම කොන්ද රිදෙනවා...![]()
තණකොළ කපන අයට දැන් ඉල්ලුම වැඩි නේ
, අමතර අදායමක් විදියට කරන පුළුවන් 
ඒ උනාට සල්ලි හම්බෙනවනෙතණකොළ කපන අයට දැන් ඉල්ලුම වැඩි නේ
, අමතර අදායමක් විදියට කරන පුළුවන්
![]()
ඕක විසික් කල්ල දාල හරකෙක් ගනිංඋඹට තනියටත් හොඳයි තණකොල ටිකත් කැපෙනව
උඹට නිකං ඉන්න වෙලාවට ගිහිං උෟත් එක්ක කතා කර කර හිටියෑකි
![]()