තණකොළ කපන අක්කා

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    තණකොළ කපන අක්කා

    26231661_1249209368511896_7186904213090117605_n.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ චන්දෙ කොහොමත් ඉල්ලනේ හරක් හොරුයි,කසිප්පු කාරයොයි,වට්ටි අම්මලයි,ගනිකාවොයි තමා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියන්න එපා ඇයි එයා තණකොළ කපනව කියල මොකෝ අඩු කුලේද :baffled:

    අක්කේ අපි ඔබ සමගයි :yes: තණකොළ කපන අක්කට ජය වේවා :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ගයේශා මැඩම් අපේ කොට්ඨාසයෙන් ඉල්ලුවා නම් පක්ශේ මොක උනත් අනිවා දෙනවා. අපිට මොන තරම් නම් සේවය කරපු කෙනෙක්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගයේශා මැඩම් අපේ කොට්ඨාසයෙන් ඉල්ලුවා නම් පක්ශේ මොක උනත් අනිවා දෙනවා. අපිට මොන තරම් නම් සේවය කරපු කෙනෙක්ද?


    ඒකනෙ චන්දෙ ඉල්ලන්ඩ සල්ලි තියෙන්නෙ...කරපු අති මහත් සේවෙ හින්දනෙ... :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113

    ඒකනෙ චන්දෙ ඉල්ලන්ඩ සල්ලි තියෙන්නෙ...කරපු අති මහත් සේවෙ හින්දනෙ... :lol:

    අපේ මනස නිවා ගන්නයි එතුමිය සේවය කලේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාලු පියාඹන කාලේ සුපිරියට තිබ්බ කුක්කුව දෑන් වෑල මදුලක් වෙලා වගේ. ඊලග චන්දේ වෙනකොට බුරියේ වදී ෂුවර් එකටම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Paw yako. Duppath minissu katawath karadarayak nathuwa karana rassa walata hina wenna epa. Pare athu gana minissu nisa thamai parisaraya lassana wenne. Lankawe modayo hoyanne business karayo path karagena unta horakam karanna denna.