තණකොළ කපන අක්කා

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    9486587719-flying-fish.jpg


    පහර එල්ල වන ඇය

    :sorry:

    :sorry:


    :yes::yes:
     

    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    මේ යන විදිහට තව කල් යනකොට එහා ගෙදර මිනිහ එක්ක බුදියගත්ත අක්කා කියලත් පෝස්ටර් ගහයිද දන්නෑ

    ලංකාවෙ තරම් දේසපාලන අම්බරු හැත්තක් වෙන කොහෙ රටකවත් නැතුව ඇති.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Paw yako. Duppath minissu katawath karadarayak nathuwa karana rassa walata hina wenna epa. Pare athu gana minissu nisa thamai parisaraya lassana wenne. Lankawe modayo hoyanne business karayo path karagena unta horakam karanna denna.

    මචං රස්සාව නෙමේනෙ මෙතන ප්‍රශ්නේ.. අපි පලාත් සභාවට හරි පර්ලිමේන්තුවට හරි යවන්න ඔනි කාවද කියන එක.:yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    මචං රස්සාව නෙමේනෙ මෙතන ප්‍රශ්නේ.. අපි පලාත් සභාවට හරි පර්ලිමේන්තුවට හරි යවන්න ඔනි කාවද කියන එක.:yes:

    එහෙම කියන්න එපා මචන්. හැට හැත්තෑ ගනන් වල ගමේ පොඩි මිනිහා පාර්ලිමේන්තු ගිහින් තියෙනවා. නම් ගම් අහනන් එපා එතකොට අපි ඉපදිලා නෑ, ඒත් අනිත් අය කියනවා ඇහිලා තියෙනවා. පාර්ලිමේන්තුව පැත්තක තිබ්බොත් ගමේ මැම්බර් උනේ ගමට වැඩ කරන්න පුළුවන් මනුස්සයෙක්, ඒකට නයි නටවන අහිකුන්ඨකයද වලව්වෙ රදලයද කියල බැලුවෙ නෑ.

    අනිත් එක ඔය ප්‍රාදේශීය සභාවට යන කෙනෙක්. ඔතන රටේ නීතිය හදන තැනක් නෙවේ. සංවර්ධන ප්‍රොජෙක්ට් ප්ලෑන් කරන තැනකුත් නෙවෙයිනෙ. අපි ඔහොම කතා කෙරුවට රටේ නීතිය හදන උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට යවපු උන්ගෙන් 90%ක්ම මහම මහ ගොන්නු ටිකක්නෙ. මේ රටේ ඇමතිකම් වලට ඒ සම්බන්ධව දැනුමක් තියෙන අයද එදා ඉඳන්ම පත් උනේ? නෑනේ. එහෙමයි කියලා ඒ ඒ අමාත්‍යංශ වල සේවාවන් නැති වෙලා ගියේ නෑනේ. උන එකම දේ, හොරෙක් පත් උනා නම් ඌ අමාත්‍යංශෙ මාර්ගෙන් හොරා කෑව එකනෙ උනෙ. ඩැමේජ් එකක් වෙනව නම් ඒ ඩැමේජ් එක උපරිම වෙන තැනට අපි පට්ට හොරු පත්කරලා, රටේ මෙ පොඩිම තැනට අපේක්ෂකයින්ගෙ අධ්‍යාපන සුදුසුකමයි රැකියාවලුයි කුළ මලයි හොයන එක විහිලුවක් බන්. මට හිතෙන්නෙ, තියෙන්න ඕන එකම සුදුසුකම දූෂනයෙන් තොරව වැඩ කරන ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්ද නැද්ද කියන එක. හොරු ටිකක් පත් උනොත් ගමට ලැබෙන ප්‍රතිපාදන සේරම උන්ගෙ සාක්කුවෙ. හොඳ මිනිස්සු ටිකක් පත් උනොත් ගමේ පාර බෝක්කුව කානුව ලිඳ හදාගන්න පුළුවන් වෙයි.

    අනිත් එක ඔය අපේක්ෂකයො ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්ති අනුවයි පත් කරන්නෙ. ශ්‍රීලනිපයට අනුව ගත්තොත් ඔය උන්ගෙ අර කම්කරු කියන බලවේගෙ නියෝජනයක්. එජාපයෙන් සාමාන්‍යෙන් පත් කරන්නෙ ටිකක් සල්ලි භාගෙ තියෙන දැන උගත් වගේම කුළ පදනම ටාගට් කරලා. ජවිපෙට අනුව උන් පත් කරන්නෙ, අර උන්ගෙ තියෙන පොත් සෙට් එකේ අනිවාර්යෙන්ම කියවලා තියෙන්න ඕන පොත් ටික හරි අඩුම ගානේ කියවලා තියෙන අයව විතරයි.

    ඔය ආකල්ප මොනවත් නෙවේ, ඉස්සර සුද්දා අපේ ඔළුවට දාලා ගිය ඒවා. අදටත් අපිට ඒවායින් ගැලවෙන්න බැරුව ගහ මරා ගන්නවා. ඒ වගේ අදහස් වල බැහැගෙන ඉඳපු සුද්දො අද ඒවා අතහැරලා පාරේ ඉන්න යාචකයටත් "සර්" කියලා ආමන්ත්‍රනය කරන්න තරම් නිහතමානී වෙලා තියෙනවා.


    PS: ඔය ගම්පහ තනකොල කපන අක්කව මම දැන්නෑ හොඳේ. සමහර විට තනකොල කපන ගමන් ගමේ රස්තියාදු කාරයට දෙන්න කේජී පැකට් එක බ්‍රා එක අස්සෙ ගහන් හිටපු අක්කත් වෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    26229927_2009617762381783_2675689606545590684_n.jpg

    ජල පහරට උරනවූ ඉගිල්ලෙන මාළුවා​

    ඇයි බන් මෙකි රෙදි ඇඳගෙනද බන් චන්දෙ ඉල්ලන්න යන්නේ ???? ඕකි ගියොත් තව ගොන් නිලියෝ ඉල්ලන්න යාවි, ඕකුන් ඔය ඉල්ලන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවේ, අවරුදු 5 ක් කොහොම හරි කාලය කලා දාල විශ්‍රාම වැටුපක් පිනට ගන්න :(:(:(:(:growl::growl::growl::growl::growl::growl::growl:

    මේකිට ඒ ටිකෙත් කව්රු හරි ඇරලා වගේ ඩෙනිම් එකේ පැල්ලම් තියෙනවා :D:D:D:D
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    පට්ට වේසිව හාන්සි කරලා හුත්තෙ මයිල් ටික විසිකැති පාරක් ගහල කපන්න ඕන. :angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට හුකන්න දෙනව නම් අනිවා මම චන්දෙ දෙනවා. මගෙන් ඇවිල්ල ගෑනියෙක් චන්දෙ ඉල්ලුවොත් මම එහෙම කියනව බය නැතුව. :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    එහෙම කියන්න එපා ඇයි එයා තණකොළ කපනව කියල මොකෝ අඩු කුලේද :baffled:

    අක්කේ අපි ඔබ සමගයි :yes: තණකොළ කපන අක්කට ජය වේවා :yes:

    :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    camille-teal-green-padded-plunge-push-up-lace-bra-p170-240_image.jpg


    කොච්චර නිල්පාට වෙන්න හැදුවත් අතිබහුතරයකගේ ඇතුලාන්තය කොළ පාටයි !!... මේ අක්කගේ තනත් කොළ පාටයි !!

    හම්මා උදේට නැගිට්ට ගමන්ම කොළකැද වෙනුවට චුට්ටක් බොන්න තිබුනා මෙයාව දිනෙව්වනම් !!;););)