තණකොළ කපන අක්කට ජය වේවා
එහෙම කියන්න එපා ඇයි එයා තණකොළ කපනව කියල මොකෝ අඩු කුලේද![]()
අක්කේ අපි ඔබ සමගයිතණකොළ කපන අක්කට ජය වේවා
![]()


ගයේශා මැඩම් අපේ කොට්ඨාසයෙන් ඉල්ලුවා නම් පක්ශේ මොක උනත් අනිවා දෙනවා. අපිට මොන තරම් නම් සේවය කරපු කෙනෙක්ද?

ඒකනෙ චන්දෙ ඉල්ලන්ඩ සල්ලි තියෙන්නෙ...කරපු අති මහත් සේවෙ හින්දනෙ...