තණකොළ කපන මැෂින්

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Denata masayakata witara kalin mm 1kak gaththa.
    Brand 1ka Yamamoto. Japanese technology .
    Price 1ka 21,000 wage una. 6 month warranty .
    Top song kiyala Brand 1kakuth tibba. 1ka 29,000 wenawa.
    But un warranty denna. Barath wedi.
    Gaththe kandy walin
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මාත් එකක් ගන්න හිතන් ඉන්නෙ.... ඉලෙක්ට්‍රික් එව්වා හරි නැද්ද බන්?
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    machine 1ක් ගත්තද? ගත්තේ නැත්නම් use කරපු ඒවාට වඩා අලුතින් DBL grass cutter එකක් ගන්න. වගකීමෙන් කියන්නේ,එකක් 13500-14000 ක් වගේ වෙන්නේ, ඔය use කරපුවට වත්, brand new ජපන් machine වලට spare parts ලේසියට හොයාගන්න බෑ. DBL chines උනාට ඕන තරම් parts තියනවා. ලේසියට කැඩෙන්නෙත් නැහැ. මම දැන් අවුරුදු 4ක් තිස්සේ use කරනවා. කිසි අව්ලක් නැහැ.
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මාත් එකක් ගන්න හිතන් ඉන්නෙ.... ඉලෙක්ට්‍රික් එව්වා හරි නැද්ද බන්?

    ඕක බන් වයර් ඇද ඇද ඉන්න ඕනනේ ,බැරි වෙලාවත් ෂෝර්ට් වෙලා කරන්ට් වැදුනොත් බඩු බනිස් ,​
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පාවිච්චි කරපුව ගන්න එපා engine එක ගෙවිච්ච තියෙන්නේ. හදන්න බැහැ කෑලි නැහැ. ගද්දි බ්‍රෑන්ඩ් නිව් එකක් ගනින්. චයිනීස් එකත් හොදයි. හැබැයි බරයි (අර පිටේ එල්ලගෙන කපන එක ). electric එක නම් එච්චර powerful ද දන්නේ නැහැ.
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචන්ලා මන් යුස් කරපු මිට්සුබිෂි 1ක් ගත්ත ,6m වොරන්ටි 1ක්ක එක විනාඩි 5ක් විතර වැඩ කරාම නවතිනවා හීට් උනාම මන් හිතන්නේ ,කඩේ බුවා කිව්වා අවුලක් තිබ්බොත් ගේන්න මාරු කරලා දෙන්නම් කියලා ,මොකද කරන්නේ ,need a හෙල්ප් ,​