හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න
ඔව්. කිරි ගන්නත් පුළුවන්. ගොමත් දෙනවා.ඕවා පව් වැඩ බන් පොඩි පොඩි සත්තුත් එක්ක අබරිලා යනවා
හරකෙක් අරන් උව ගැට ගහලා තියපන්
අන්න ටිකිරි මොලේඔව්. කිරි ගන්නත් පුළුවන්. ගොමත් දෙනවා.
තණකොළ මැෂිමෙන් කිරි ගන්නත් බැහැ, ගොමත් නැහැ.