හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    danuth hodata wada machan. tika welawak allan iddi nikanma engine eka nawathinawa. mama 95 aran 2T dala balannam. danuine manual eka hoyala translate karala baluwe. manual eke thiyanawa gasoline and 2 stroke oil 25:1 anupathayen danna one kiyala :sorry: . 9000ta gatte. thawa ekak ganna thibbe kokatath kiyala aparade

    https://www.makita.co.jp/product/files/mem233.pdf

    01230430_5a66ba5628dfb.jpg

    i-img1200x893-1603683331td1cps1843307.jpg
    ඔව්.ඕකේ තියෙන විදියට කරලා බලලා හරියන්නැත්තං අර විදියට කලා නං හරි.කොයිකටත් දන්න එකෙට්ට කියලා ඕකේ කේබල් එහෙම ග්‍රීස් කරගනින්.අපරාදේ නේ ඕවා සුපිරි බඩු නේ.මගේ ලඳ තියෙන්නේ අර කොන්දේ එල්ලගෙන වැඩකරන වර්ෂන් එක.බෑග් එක වාගෙ..
     
    • Like
    Reactions: hancok

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ වගේ ජපන් එකක් ගනින්. (ඔව් මේක චයිනා. මේ වගේ ජපන් ඒවා හොඳයි.) හැබැයි ටිකක් ගණන්. සෙකන්ඩ් හෑන්ඩ් උනත් අවුලක් නෑ.

    High-Quality-Bush-Cutting-Machine.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    danna oneda kiyalawath danan hitiye na ban :sorry:
    2T walin lubrication ekaluth wenawa bn. E nisaa Engine eka ethula kokatath galawala check kraganda.

    උඹ අර පිස්සු පප්පගෙ අරිස්ටෙ බීපු රෝමන් කාරයද බම්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Joke newei bn. Etta kiwe.
    ------ Post added on May 20, 2021 at 8:30 PM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මේ වගේ ජපන් එකක් ගනින්. (ඔව් මේක චයිනා. මේ වගේ ජපන් ඒවා හොඳයි.) හැබැයි ටිකක් ගණන්. සෙකන්ඩ් හෑන්ඩ් උනත් අවුලක් නෑ.

    High-Quality-Bush-Cutting-Machine.jpg
    ජපන් ඒවා බ්‍රෑන්ඩ් නිව් ගන්න එක අපට පාඩුයි මචන්..අනික ලොකු ගානක් යයි.මම හිතන්නේ 75000-80000 කට කිට්ටු වෙයි.පාවිච්චි කරපුවා අවුලක් නෑ.හැබැයි හොඳ තැනකින් ගන්න ඕනේ.සමහරු ලදරං කරේ ගස්සනව.

    2T walin lubrication ekaluth wenawa bn. E nisaa Engine eka ethula kokatath galawala check kraganda.
    ඒක තමයි මචං මම කිව්වෙත්.ඒක කොයිකටත් හොඳයි.. :yes: :yes:

    Joke newei bn. Etta kiwe.
    ------ Post added on May 20, 2021 at 8:30 PM
    කොලොප්පමට බන් කිව්වේ.වෙන්න ඇති.සමහර ඒවයේ පොඩි අවුල් එහෙමත් තියෙනව.:yes:
    ------ Post added on May 20, 2021 at 8:58 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Hunters ලගෙ බලපන්. මම අර chinese එක ගත්තා. Japanese එකක් තිබ්බා 23 කට. Italian එකක්ද කොහෙද තිබ්බා 75 යි
     
    • Wow
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අපේ ගෙදර එකක් හෑව්.. අපේ ගෙට පහල පාරට හැරෙන තැනට මීටර් 120 ක් වගේ තියේ. එතන මාන පඳුරු හැදිලා කපා ගන්න ඕනේ බන්.. පාර පේන්නේ නෑ ඇවිත් හැප්පුනත්.. මට මේ ලැජ්ජාවේ ඉන්නේ බන්.. ඕක උස්සන් මොකාද එකා වගෙ කපද්දි.... පාරේ උන් ඔක්කොටම පේනවා.. අදවත් යනවද කියලා බැලුවේ..

    උඹලා හෙල්මට් එකක් එහෙම දානවද ? ඝනකම් ඩෙනිම් අඳිනවද?
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපේ ගෙදර එකක් හෑව්.. අපේ ගෙට පහල පාරට හැරෙන තැනට මීටර් 120 ක් වගේ තියේ. එතන මාන පඳුරු හැදිලා කපා ගන්න ඕනේ බන්.. පාර පේන්නේ නෑ ඇවිත් හැප්පුනත්.. මට මේ ලැජ්ජාවේ ඉන්නේ බන්.. ඕක උස්සන් මොකාද එකා වගෙ කපද්දි.... පාරේ උන් ඔක්කොටම පේනවා.. අදවත් යනවද කියලා බැලුවේ..

    උඹලා හෙල්මට් එකක් එහෙම දානවද ? ඝනකම් ඩෙනිම් අඳිනවද?
    ඩෙනිමක් ඇදපන්. ගල් කෑල්ලක් , වීදුරු කෑල්ලක් එහෙම විසික් උනොත්.. ඇසුත් පරිස්සමෙන් ..

    ඉලුක් කපන්න වෙනම තලයක් තියෙනවා .
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    අපේ ගෙදර එකක් හෑව්.. අපේ ගෙට පහල පාරට හැරෙන තැනට මීටර් 120 ක් වගේ තියේ. එතන මාන පඳුරු හැදිලා කපා ගන්න ඕනේ බන්.. පාර පේන්නේ නෑ ඇවිත් හැප්පුනත්.. මට මේ ලැජ්ජාවේ ඉන්නේ බන්.. ඕක උස්සන් මොකාද එකා වගෙ කපද්දි.... පාරේ උන් ඔක්කොටම පේනවා.. අදවත් යනවද කියලා බැලුවේ..

    උඹලා හෙල්මට් එකක් එහෙම දානවද ? ඝනකම් ඩෙනිම් අඳිනවද?
    උබට කෑලි අදින්න පුලුවන් අනුන්ගෙ වතු ගානේ. තමන්ගේ වත්තේ තනකොල කපන්ඩ තමා ලැජ්ජ 😁

    ඔව් මාත් හෙල්මට් එකක් දානවා. බූට් තියෙනවා නම් ඒවත් දාගන්ඩ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113

    මෙන්න මේක මම දැන් අවුරුදු කීපයක්ම use කරනවා. තාම අවුලක් නම් නෑ... :yes::yes:

    මංගාවත් ඕකම තියෙනවා. දැන් අවුරැදු 9ක් වෙනවා. හැම මාසෙටම දවස් 2ක් වැඩ කරනවා. යකා වගේ වැඩ. ගත්තේ 12000.00. දැන් 12500.00. වෙලාවට ඔයිල් ‍/ ග්‍රීස් කරලා කාබ් එක සුද්ද කරලා ප්ලග් එක එහෙම මාරැ කරනවනම් එකපාරින්ම ස්ටාර්ට්.​
     
    • Like
    Reactions: chuti malli

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඩෙනිමක් ඇදපන්. ගල් කෑල්ලක් , වීදුරු කෑල්ලක් එහෙම විසික් උනොත්.. ඇසුත් පරිස්සමෙන් ..

    ඉලුක් කපන්න වෙනම තලයක් තියෙනවා .
    මොකක්ද මචන් ඒ තලේ. මොකක්ද ඒකේ හැඩේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඩෙනිමක් ඇදපන්. ගල් කෑල්ලක් , වීදුරු කෑල්ලක් එහෙම විසික් උනොත්.. ඇසුත් පරිස්සමෙන් ..

    ඉලුක් කපන්න වෙනම තලයක් තියෙනවා .
    Machan blades gana poddak kiyapanko. Wire eka danne mona wage wada walatada blades wala eka eka hadathala mona awasthawatada hoda wage