ගෙදර පොඩි ඉඩ කෑල්ලක් තියනවා. ඔකේ ගේ හදපු එකා හොඳ තණකොළ එකක් දාල තිබුනා. ඔකේ දැන් වල් තණකොළ, වල් පල ඇවිල්ල. වැස්සත් එක්ක කලේ වගේ. මාසෙකට විතර කලින් බුවෙක් ගෙන්නලා තණකොළ ටික කැපුවා. දැන් ආයෙත් වැවිලා.
මේක වල් ගස් ටික අයින් කරලා හොඳ තණකොළ ටික රිකවර් කරන්න ක්‍රමයක් තියේද? වල්ගස් වල් තණකොළ උගුල්ලන්න කියන්න එපා. අම්බානෙක තියනවා ගලවල ඉවර කරන්න බෑ.
නැත්තම් ඔක්කොම අයින් කරලා අලුතෙන්ම තණකොළ දාන්න වේවිද
දේශපාලන පක්ෂවල උන්, මේකේ උන්, ගෙනල්ල බැඳලා තියන්න, උන් කනවා කියන්න එපා .simply not interested