කෝ වානිජ වගාව ත්‍රෙඩ් එක?අපෙත් ඔහොම තමයි. බෙහෙත් ගන්න පුළුවන් වල් මැරෙන්න. ඒඋනාට අපි හැදිලා තියෙන පෙනෙල, පොල්පලා වගේ දේවල් ආහාරයට ගන්නා නිසා ඒක කරන්න බැහැ.
ඔයාට කරන්න තියෙන්නේ අලුතින්ම තණකොළ දාන එක තමයි. එහෙම දානවා නං නිකන් පස් දාන්න එපා. අපි පොලිටනල් වගාවේදී යොදාගන්නා විදියට ජීවහනුකරණය කරන පස් ගන්න.
අල්ලා හුතාලාගෙ නාමෙන් කෆීර්ලා විනාස උනොත් ඉන්ටනෙට් එහෙම නැතුව වගා කරලා කන්ඩ වෙන්නෙ අපි හැමට.