තණමල්විල කොල්ලෙක් | යෞවනයේ අප්‍රකාශිත පර&#3538

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    තණමල්විල කොල්ලෙක් | යෞවනයේ අප්‍රකාශිත පර&#3538

    "තණමල්විල කොල්ලෙක්" යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදය.

    ---------- ගැලවී ගිය වර්ණයක - මැකී ගිය ‌ඡේදයක - අරුත් සුන් දහම මත - නිවී ගිය හැගුම් පෙළ - නුඹයි මමයි නොකියූ රහස් පෙළ ----------

    කාලෙකින් ආපු හොදම ටෙලියක්...මේ දවස් වල I.T.N එකේ ටෙලිකාස්ට් වෙනවා සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.00 ට නිදහසක් තියනවා නම් බලමු කිරියන්ස් ලා හැමෝම....

    "මේ.. ඒක නෙවෙයි ඔයාලා කෙසෙල් ඉදවන්නෙ නැද්ද..."
    "ඒ..... මේ මොන යටි බඩක්ද බං මේ":lol:






    උබල අපි හැමෝම ආදරෙන් වැලදගත්තු අපේ කාලේ මේ ටෙලි රූප පෙළ මතකද?

    A\L ඉවරයි -
    "ලයිෆ් ඇ !...එන්ජෝයි ඈ........"​

    අච්චිට මොකටද රත්තරන්
    පෙට්ටගමේ තිබුණා හැමදාමත්
    එයාටත් නෑ
    අපිටත් නෑ
    දාන්නෙත් නෑ
    දෙන්නෙත් නෑ
    හිතපු පතපු හැමදේම මට අද ලැබිලා
    බලන බලන හැම එකාම මං වගේ විකිණිලා
    ගැහැනු පිරිමි බේද නැතුව බොරුවෙන් වැහිලා
    ටවුන් එකට එන අය පිස්සු හැදිලා තනිවෙලා
    සෙල්ෆීෂ් වෙන්න හදන්නේ මිනිසුන් කියලා හිතන්නෙ
    මිනිහෙකුට මිනිහෙක් නැහැනෙ පිහිටවෙන්නේ
    අන්තිමේදි දුකයි තියනකං තමයි
    තනිවුනු දවසට තනිකම තමයි ....





    ඊට පස්සේ ආපු හොදම ටෙලි කතා තුනක් තමයි පිලිවෙලින් "බොහීමියානුවා"|"කූබියෝ"|"සහෝදරයා" කියන්නේ..

    මේ ගැන randy6667 සහෝදරයා දාල තියනවා ත්‍රේඩ් එකක් Link



    ------------"සුදු ඇඳගෙන කළු ඇවිදින්" කියන්නේ ඊලගට ආපු හොදම ටෙලි කතාවක්------------
    :love::love::love:
    මේ කතාවේ ඉන්න නියම චරිතයක් තමයි පැංචා කියන්නේ
    "කට්ටිය හිතනවද දන්නේ නැ අපි මෙතන බූමිතෙල් බෙදනවා කියලා_අපි නම් තෙමෙයි වැස්සට":lol::lol:


    PLAY LIST

    Thanks....:love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් දාපු ත්‍රෙඩ් කීපයක් ..

    හෙට ඉදන් තණමල්විල කොල්ලෙක්, සන්සාරන්‍ය අසබඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1926014

    වීරයා ගෙදර ඇවිත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1885151


    සිරසෙන් කාලෙකට පස්සේ බලන්න වටින සිංහල නාට්‍යයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1856479



     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මේ මට සෙට් වෙච්ච ටිකක්

    1. ගිණි අවි සහා ගිණි කෙළි
    2. විභාගේ ෆේල්
    3. සහෝදරයා
    4. කූඹියෝ
    5. පැරිසියට යන පාර (ස්වර්නවාහිනීය මගින් නැවැත්තුවා. මචං වගේ පට්ට කතාවක්)
    6. දෙයියන්ගේ රටේ
    7. බොහීමියානුවා
    8. ඉස්කෝලේ කාලේ
    9. තණමල්විල කොල්ලෙක්
    10. සුදු ඇඳගෙන කළු ඇවිදින්
    11. වීරයා ගෙදර ඇවිත්
    12. අඩෝ
    13. සුළඟ මහමෙරක
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මන් දාපු ත්‍රෙඩ් කීපයක් ..

    හෙට ඉදන් තණමල්විල කොල්ලෙක්, සන්සාරන්‍ය අසබඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1926014

    වීරයා ගෙදර ඇවිත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1885151


    සිරසෙන් කාලෙකට පස්සේ බලන්න වටින සිංහල නාට්‍යයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1856479




    Ahhh Sorry machan...man dakke na me thread tika...thanks.:(:(:(
    You must spread some Reputation around before giving it to NK123 again.