තණමල්විල කොල්ලෙක් | යෞවනයේ අප්රකාශිත පරි
"තණමල්විල කොල්ලෙක්" යෞවනයේ අප්රකාශිත පරිච්ඡේදය.
---------- ගැලවී ගිය වර්ණයක - මැකී ගිය ඡේදයක - අරුත් සුන් දහම මත - නිවී ගිය හැගුම් පෙළ - නුඹයි මමයි නොකියූ රහස් පෙළ ----------
කාලෙකින් ආපු හොදම ටෙලියක්...මේ දවස් වල I.T.N එකේ ටෙලිකාස්ට් වෙනවා සෙනසුරාදා සහ ඉරිදා රාත්රී 8.00 ට නිදහසක් තියනවා නම් බලමු කිරියන්ස් ලා හැමෝම....
උබල අපි හැමෝම ආදරෙන් වැලදගත්තු අපේ කාලේ මේ ටෙලි රූප පෙළ මතකද?
"මේ.. ඒක නෙවෙයි ඔයාලා කෙසෙල් ඉදවන්නෙ නැද්ද..."
"ඒ..... මේ මොන යටි බඩක්ද බං මේ"
උබල අපි හැමෝම ආදරෙන් වැලදගත්තු අපේ කාලේ මේ ටෙලි රූප පෙළ මතකද?
A\L ඉවරයි -
"ලයිෆ් ඇ !...එන්ජෝයි ඈ........"
අච්චිට මොකටද රත්තරන්
පෙට්ටගමේ තිබුණා හැමදාමත්
එයාටත් නෑ
අපිටත් නෑ
දාන්නෙත් නෑ
දෙන්නෙත් නෑ
හිතපු පතපු හැමදේම මට අද ලැබිලා
බලන බලන හැම එකාම මං වගේ විකිණිලා
ගැහැනු පිරිමි බේද නැතුව බොරුවෙන් වැහිලා
ටවුන් එකට එන අය පිස්සු හැදිලා තනිවෙලා
සෙල්ෆීෂ් වෙන්න හදන්නේ මිනිසුන් කියලා හිතන්නෙ
මිනිහෙකුට මිනිහෙක් නැහැනෙ පිහිටවෙන්නේ
අන්තිමේදි දුකයි තියනකං තමයි
තනිවුනු දවසට තනිකම තමයි ....
ඊට පස්සේ ආපු හොදම ටෙලි කතා තුනක් තමයි පිලිවෙලින් "බොහීමියානුවා"|"කූබියෝ"|"සහෝදරයා" කියන්නේ..
මේ ගැන randy6667 සහෝදරයා දාල තියනවා ත්රේඩ් එකක් Link
------------"සුදු ඇඳගෙන කළු ඇවිදින්" කියන්නේ ඊලගට ආපු හොදම ටෙලි කතාවක්------------

මේ කතාවේ ඉන්න නියම චරිතයක් තමයි පැංචා කියන්නේ
PLAY LIST

"කට්ටිය හිතනවද දන්නේ නැ අපි මෙතන බූමිතෙල් බෙදනවා කියලා_අපි නම් තෙමෙයි වැස්සට"
PLAY LIST
Thanks....