තත්තට සනීප නෑ.....

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    ඉන්ජෙක්ශන් කියන්නේ සල්ලි කන වැඩක් , හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙයි ! ඔය ඩයබිටික් වලට ගන්න මෙට්ෆොමින් එහෙම ඇගට හොඳ නෑ, නමුන් ඒවාගෙන් වෙන හානිය අවම කර ගන්න නම් හොඳ ට වතුර බොන්න ඕනී, එතකොට ඒවගේ විස මූත්‍රා ඔස්සේ පිට වෙලා යනවා,
    කරන්න විසදුමක් නෑ වයස එක්ක !
    ඉන්න ටිකේ හොඳ ට බලා ගනින්.
    ජීවීතේ හැම දේම බෙහෙත් වලින් පාලනය කරන්න බෑ කියලා මතක තියා ගනින්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    blood presssure, blood sugar monitor karanne nethi unama meka hadenawa.. blood sugar/pressure normal eke nathi unath, eka control karaganna one, blood pressure monitor ekak araganna puluwan pharmacy wala, ewagema blood glucose monitor ekak. Insulin da widinne? owa control karagena, injection gahala, vit D wedi karanna puluwan, Dr gen Omega 3 gena ahanna, Water level eka monitor karanna dan 6% wela tiyena hinda, improve karanna puluwan, ape body eke cells wardanaya wenawane, eka itin katawath kianne behe, saneepa wenna oya wage dewal karanna. tikak salakillak dakwuwoth one deyak karanna puluwan.
     

    Aladeen

    Junior member
  • Oct 4, 2012
    9
    27
    13
    මගෙ තාත්තටත් මෙහෙම උනා. වකුගඩු වෑඩ කරන්නෙ 15% කිව්ව..
    කන්ඩලම වෙද මහත්තයා ලගට ගියා. මාස කීපයක් බෙහෙත් බීල 28% විතර අවා. අවුරුදු ගානක් තිස්සෙ තිබ්බ කකුලෙ අමරුවක් හොද උනා. බෙහෙත් බොන්න ගත්ත මුල් කාලෙ මුත්‍රා කරද්දි වෑලි වගෙ යනවා කිව්ව තාත්තා. පොඩි ගල් වගෙ තිබිල දිය වෙලා ගිහිල්ල. දෑන් මාස ගානක් බෙහෙත් ගන්න බෑරි උන කොවිඩ් නිසා . බෙහෙත් නෑතත් තාත්තා හොදින් ඉන්නවා. වයස 78.

    https://goo.gl/maps/WCETDPQS4h6PhWUH7
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    yako matah kidney case , pissu wage meka dakala
    kohoma hari suger level nam control karanawa , wathura bonawa
    mona karanna da manda wena

    sinhala beheth kaloth moko , ara heenbowitiya kada biwwoth , mama beela 2-3 parak poddak shape una
    danna kenek advise ekak deepalla ikmanata
    තරුණ හා වැඩිහිටි සීන් එකක් තියෙන්නේ ! උබට ලොකුවට රිස්ක් එකක් නෑ තවම !
    බෙහෙත් බීලා සැපේ ඉන්න තියෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,895
    113
    34
    Kalutara
    අපේ තාත්තට ඩයලිසිස් කරන තත්වයක් ආවේ නෑ බන්, අන්තිම පාර හොස්පිටල් ඇඩ්මිට් කලාම තමා ලේ එන්න ගත්තේ. පස්සේ ආවේ පපුව අමාරුවක්නේ..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meyata nan hodata experience tiyenawa hema deyakma gena.
    අපේ තාත්තට ඩයලිසිස් කරන තත්වයක් ආවේ නෑ බන්, අන්තිම පාර හොස්පිටල් ඇඩ්මිට් කලාම තමා ලේ එන්න ගත්තේ. පස්සේ ආවේ පපුව අමාරුවක්නේ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    බෙහෙත් බීලා , thama mee corona asse hospital giye na

    සැපේ ,oya beheth walata aden bahinnaba lu , side effects enawa mage hithe
    තරුණ හා වැඩිහිටි සීන් එකක් තියෙන්නේ ! උබට ලොකුවට රිස්ක් එකක් නෑ තවම !
    බෙහෙත් බීලා සැපේ ඉන්න තියෙන්නේ