තත්පර_20_කලින්_ගියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තත්පර_20_කලින්_ගියා

තත්පර 20 කට කලින් ගිය දුම්රිය

5-JR_Sagano-1-735x400.jpg

ජපාන දුම්රිය සමාගමක් විසින් තත්පර 20 කට පෙර දුම්රියක් පිටත් වීම ගැන මහජනතාවගෙන් සමාව ඇයද තිබේ. අපගේ දුම්රිය තත්පර 20කට කලින් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය ගැන අප සමාව අයදිමු ” යනුවෙන් ත්ස්කූබා එක්ස්ප්‍රස් (Tsukuba Express) සමාගම විසින් නිකුත් කල නිවේදනයක සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උදේ 9:44:40 ට පිටත් වීමට තිබු දුම්රිය 9:44:20 දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කල බවය.

twitter_japan_train_20_second.png

twitter_japan_train_20_second_1.png

ඉතා කාර්යක්ෂම දුම්රිය සේවයක් පවතින රටක් වන ජපානය තම මගීන්ට නියමිත වෙලාවට ගමනාන්තය දක්වා රැගෙන යාමට දුම්රිය සේවා වග බලා ගනිති. මෙහිදී ඔවුන් අතින් සිදු වූ සුළු දෝෂය ගැන සමාව ඉල්ලීම ගැන බොහෝ දෙනා විමතිය පල කරයි. ඒ පිළිබඳව ලියවුනු ට්විටර් පණිවිඩ කිහිපයක් ඉහතින් දක්වා ඇත. තත්පර 20 කට පෙර දුම්රිය පිටත්වීම ගැන කිසිඳු මගියකු විසින් දෝෂාරෝපණයක් එල්ල කොට නැත.
 
Sep 4, 2015
3,212
269
0
ඉතින් බන් අපි දැන් මොනාද කරන්න ඕන ? ජපන් රජයට කණගාටුව ප්‍රකාස කරල ජනපති අතේ සෝක පණිවිඩයක් යවමු. උන්ගෙ කැරි මාර්කටින් බන්. රටේ හොඳ නම මාර්කට් කරන්නෙ අපි හිතන්නෙ නැති ක්‍රෙම්කට. අපි අරුන් මෙහෙමයි, මුන් මෙහෙමයි , කියල නොදකින් විතරක් අපේ හැටි කියා ගන්නවා. ඉතින් කව්ද වල කපා ගන්නේ ? අපිමයි.:P
 
Sep 4, 2015
3,212
269
0
අපේ ට්‍රේන් වලට ජපානෙ ට්‍රේන් ගහන්න පුළුවන්ද ? අපේ ට්‍රේන් පට්ට. :) එතකොට කෝමද එන පොසිටිව් ෆීලින් එක.:love:
 
Sep 4, 2015
3,212
269
0
ඔබ නෙගටිව් මයින්ඩඩ් මනුස්සයෙක්ද ? එසේ නම් ඔබ මේ සිද්දිය අල්ලන් ලංකාවට බනියි. :P
 
Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඉතින් බන් අපි දැන් මොනාද කරන්න ඕන ? ජපන් රජයට කණගාටුව ප්‍රකාස කරල ජනපති අතේ සෝක පණිවිඩයක් යවමු. උන්ගෙ කැරි මාර්කටින් බන්. රටේ හොඳ නම මාර්කට් කරන්නෙ අපි හිතන්නෙ නැති ක්‍රෙම්කට. අපි අරුන් මෙහෙමයි, මුන් මෙහෙමයි , කියල නොදකින් විතරක් අපේ හැටි කියා ගන්නවා. ඉතින් කව්ද වල කපා ගන්නේ ? අපිමයි.:P

    සිරාවටම.. :yes::yes:

    Untitled.jpg

    http://epaper.mawbima.lk/TodayEpaper.php?id=2017-11-19
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,271
    113
    ඉතින් බන් අපි දැන් මොනාද කරන්න ඕන ? ජපන් රජයට කණගාටුව ප්‍රකාස කරල ජනපති අතේ සෝක පණිවිඩයක් යවමු. උන්ගෙ කැරි මාර්කටින් බන්. රටේ හොඳ නම මාර්කට් කරන්නෙ අපි හිතන්නෙ නැති ක්‍රෙම්කට. අපි අරුන් මෙහෙමයි, මුන් මෙහෙමයි , කියල නොදකින් විතරක් අපේ හැටි කියා ගන්නවා. ඉතින් කව්ද වල කපා ගන්නේ ? අපිමයි.:P

    ඔව් උන් නම මාකට් කරලා සිංහලු ටික ගෙන්නගන්න හදන්නේ :yes: අහුවෙන්න එපා සිංහලුනේ ඔය ජප්පොන්ගේ බොරු මෙහෙ තරම් සිරා රටක් ලොවෙත් නෑ :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ රටේ අනිත් ආයතන එක්ක බලද්දී දුම්රිය දෙපාර්තමේන්තුව සුපිරි.
    වැඩ හෙන පිළිවෙලයි නේ
    .සුද්දගේ කාලේ ඉඳන් ආපු පුරුදු තාම ටිකක් තියෙනවා.
    අපේ මිනිස්සු හින්ද තමයි එතනත් අවුල් වෙන්නේ.
    නවත්තන්න කලින් නගිනවා සීට් වල ලියනවා
    අපේ රට හොඳයි මිනිස්සු හොඳ නැත්තේ කයිය විතරයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔව් උන් නම මාකට් කරලා සිංහලු ටික ගෙන්නගන්න හදන්නේ :yes: අහුවෙන්න එපා සිංහලුනේ ඔය ජප්පොන්ගේ බොරු මෙහෙ තරම් සිරා රටක් ලොවෙත් නෑ :rofl:

    think once again how stupid you are. your envious intention is telling about you preciously how much a bad person you are. dig a pit yourself and bury your useless body by your own. you are a biological waste to this world.:)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔබ නෙගටිව් මයින්ඩඩ් මනුස්සයෙක්ද ? එසේ නම් ඔබ මේ සිද්දිය අල්ලන් ලංකාවට බනියි. :P

    උඹ පිරමීඩ කෝස් එකක් කරාද බන් :baffled: