0.3 peak

ow ban 150 ma iwara una![]()


මගේ ගිගා එකසිය විස්සම ඉවර කලා යකෝ..
කිලෝබයිට් එකක්වත් ඕකුන්ට නිකන් දෙන්නෑ..



120 mokeda ban denne?![]()

call karala barida dialog eke idakinමගේ ඩයලොග් සිංහලයා.. ගිගා හැට.. නයිටත් එක්ක එකසිය විස්සයි..
මං මේ මාසෙ 45ට මාරුවෙන්න ඉන්නෙ..
රෙන්ටල් එක වැඩියි බං.. ඕක මාරු කරන්නත් දවසෙන් බාගයක් ඉවරයි..
ටෝකන් අරන් පැය ගානක් එතන ඉන්න ඕන..