තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කො&#351

dishanwis

Well-known member
  • තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කො&

    තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කොරොනා
    අපෙ රටත් තවත් ඉතාලිය රට තත්වයට පත් කර ගන්න ඒපා ඉතාලියෙ දැන් තත්වය පලනය කරන්න බැරි තත්වයට ඇවිල්ලා තියෙන්නෙ හොස්පිටල් වල දැනටත් ඉඩ නැ තව රොගින් දන්න ICU පිරිලා ගොඩක් අමාරු රොගින් සලකන්න ඩොක්ටර්ලා නැ ඒ අයත් කොරොනා හැදිලා මැරුන අය දැන් ඒකට වලක් හරලා වල්ලන්නෙ කෞරුවත් නෑතිව ඩොසර් වලින් ඒන රොගින් ප්‍රමානය වැඩි නිසා දියුනු රටක් වුන ඉතාලියටවත් පහසුකම් නැ අපෙ රට මෙ තත්වයට පත් වුනොත් ඒ ගැන මොන කතාද අපි හැමොම හිතනවාට වාඩා මෙ තත්වය දරුනුයි අපෙ රටවල් වල මැරෙන ගනන් හිතා ගන්න බැරි වෙයි සුලුවට ගන්න ඒපා මෙ තත්වය ඉතාලියෙ ඩොක්ටස්ලා අඩනවා තියෙන තත්වය රොහල් වල ත්ත්වය දරුනු අතට හැරිලා නිසා දැන් තමයි අපිට පලනය කරගන්න පුලුවන් තත්වයෙ තියෙන්නෙ කියන උපදෙස් හරියටම පිලිපදින්න අපෙ රටත් ඒ වගෙ දරුනු තත්වයට ඇදලා දා ගන්න ඒපා
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wade kohomath kelawenawa bn, dan nawaththanna baha..

    ekema hope eka ara Japanese drug eka witharai..

    eka ikmanata genna ganna puluwan unoth hari… naththan anathai
     
    dishanwis

    Well-known member
  • wade kohomath kelawenawa bn, dan nawaththanna baha..

    ekema hope eka ara Japanese drug eka witharai..

    eka ikmanata genna ganna puluwan unoth hari… naththan anathai

    ou machan ape ratakata oya wage thathwayak daranna ba mulu ratama 1 week wath lockdown karanna puluwanda kohethma ba eikama pihita japan drug eika thama mulu hithinma parthana karanawa eika sarthaka wenna kiyalaa :):):)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK
    wade kohomath kelawenawa bn, dan nawaththanna baha..

    ekema hope eka ara Japanese drug eka witharai..

    eka ikmanata genna ganna puluwan unoth hari… naththan anathai

    චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්‍රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට:(.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්‍රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට:(.

    Habai Gewal wikunanna weida danne na petta ganna...:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්‍රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට:(.

    :yes::yes::cool::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kochhara kal yaida? :rolleyes:

    චීනය මහා පරිමානව නිපදවන්ඩ ජපානෙන් අවසර අරන් දැනටම,චින සමාගමුත් ලැස්තියි, ඉක්මනට වැඩේ වෙයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චීනය මහා පරිමානව නිපදවන්ඩ ජපානෙන් අවසර අරන් දැනටම,චින සමාගමුත් ලැස්තියි, ඉක්මනට වැඩේ වෙයි..

    Ehema unoth hodai.. nattan gota nemei sakraya hitiyat kela wena eka nawattanna ba..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Doctors lata hospital duty yanna Petrol gahaganna amarui lu. Poddak hospital kittu shed arawala weda karana oney
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්‍රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට:(.

    Tama Japan walin approve hamba walada bn?
    Attat a behath eka success da bn?