තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කො&
තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කොරොනා
අපෙ රටත් තවත් ඉතාලිය රට තත්වයට පත් කර ගන්න ඒපා ඉතාලියෙ දැන් තත්වය පලනය කරන්න බැරි තත්වයට ඇවිල්ලා තියෙන්නෙ හොස්පිටල් වල දැනටත් ඉඩ නැ තව රොගින් දන්න ICU පිරිලා ගොඩක් අමාරු රොගින් සලකන්න ඩොක්ටර්ලා නැ ඒ අයත් කොරොනා හැදිලා මැරුන අය දැන් ඒකට වලක් හරලා වල්ලන්නෙ කෞරුවත් නෑතිව ඩොසර් වලින් ඒන රොගින් ප්රමානය වැඩි නිසා දියුනු රටක් වුන ඉතාලියටවත් පහසුකම් නැ අපෙ රට මෙ තත්වයට පත් වුනොත් ඒ ගැන මොන කතාද අපි හැමොම හිතනවාට වාඩා මෙ තත්වය දරුනුයි අපෙ රටවල් වල මැරෙන ගනන් හිතා ගන්න බැරි වෙයි සුලුවට ගන්න ඒපා මෙ තත්වය ඉතාලියෙ ඩොක්ටස්ලා අඩනවා තියෙන තත්වය රොහල් වල ත්ත්වය දරුනු අතට හැරිලා නිසා දැන් තමයි අපිට පලනය කරගන්න පුලුවන් තත්වයෙ තියෙන්නෙ කියන උපදෙස් හරියටම පිලිපදින්න අපෙ රටත් ඒ වගෙ දරුනු තත්වයට ඇදලා දා ගන්න ඒපා

Last edited:

.