තත්වය භයානකයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොබ් එකක් හොයා ගනින් එතකොට ප්‍රශ්නයක් නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇගට කඩන් වැටෙනවා නම් ඉක්කන්ට එහාට පැනපන් මේකේ තෙරෙඩ් ද දා ඉන්න වෙලාවේ...
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    මේක ජෝක් එකක් නෙවෙයි.ඩොලර් එක නොවැම්බර් වෙනකොට රුපියල් 200ක් අනිවාර්යෙන්ම වෙනවා.වෙන එක වෙනවාමයි.එතකොට බඩු මිල 30%කින් උඩ යනවා.පෙට්‍රොල් රුපියල් 190ත් 200ත් අතර වෙනවා. මේ අතර ලංකාවට ලැබෙන්න තිබුන ඩොලර් බිලියන හතක් නවත්තලා.මේක එන්නේ නැති නිසා මාස දෙක තුනක් පඩි ගෙවලා ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ජෝක් එකක් නෙවෙයි.ඩොලර් එක නොවැම්බර් වෙනකොට රුපියල් 200ක් අනිවාර්යෙන්ම වෙනවා.වෙන එක වෙනවාමයි.එතකොට බඩු මිල 30%කින් උඩ යනවා.පෙට්‍රොල් රුපියල් 190ත් 200ත් අතර වෙනවා. මේ අතර ලංකාවට ලැබෙන්න තිබුන ඩොලර් බිලියන හතක් නවත්තලා.මේක එන්නේ නැති නිසා මාස දෙක තුනක් පඩි ගෙවලා ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ.

    :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ජෝක් එකක් නෙවෙයි.ඩොලර් එක නොවැම්බර් වෙනකොට රුපියල් 200ක් අනිවාර්යෙන්ම වෙනවා.වෙන එක වෙනවාමයි.එතකොට බඩු මිල 30%කින් උඩ යනවා.පෙට්‍රොල් රුපියල් 190ත් 200ත් අතර වෙනවා. මේ අතර ලංකාවට ලැබෙන්න තිබුන ඩොලර් බිලියන හතක් නවත්තලා.මේක එන්නේ නැති නිසා මාස දෙක තුනක් පඩි ගෙවලා ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ.

    මොක ඩොලර් බිලියන 7ක් ලොල් ,:lol::lol::lol::lol: උබ බිලියනේට තියෙන බින්දු ගානවත් දන්නවද බන්..ටොන් පච..:lol::lol::lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මේක ජෝක් එකක් නෙවෙයි.ඩොලර් එක නොවැම්බර් වෙනකොට රුපියල් 200ක් අනිවාර්යෙන්ම වෙනවා.වෙන එක වෙනවාමයි.එතකොට බඩු මිල 30%කින් උඩ යනවා.පෙට්‍රොල් රුපියල් 190ත් 200ත් අතර වෙනවා. මේ අතර ලංකාවට ලැබෙන්න තිබුන ඩොලර් බිලියන හතක් නවත්තලා.මේක එන්නේ නැති නිසා මාස දෙක තුනක් පඩි ගෙවලා ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ.

    uba hitahan. erozan padi gewai :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    බයවෙන්ඩ එපා තම්බි

    යෙක මහින්ද මාතියා ඒ අයගේ උන්දැ උනත් උගස් කර කලු ශින්හලේට පඩි තමා ගෙවනව
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක ජෝක් එකක් නෙවෙයි.ඩොලර් එක නොවැම්බර් වෙනකොට රුපියල් 200ක් අනිවාර්යෙන්ම වෙනවා.වෙන එක වෙනවාමයි.එතකොට බඩු මිල 30%කින් උඩ යනවා.පෙට්‍රොල් රුපියල් 190ත් 200ත් අතර වෙනවා. මේ අතර ලංකාවට ලැබෙන්න තිබුන ඩොලර් බිලියන හතක් නවත්තලා.මේක එන්නේ නැති නිසා මාස දෙක තුනක් පඩි ගෙවලා ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ.

    අවුලක් නෑනේ බං!! රනිල් ප්‍රයිමිනිස්ටර් නේ මහින්ද අගමැතිනේ සිරිසේන ජනාදිපතිනේ :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑ... මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. රුපියල එක වැටෙන්න ගත්තේ මේ ගැටලුවට ඉස්සෙල්ලා.

    අයි.එම්.එෆ් සහන නැතිවෙන්න පුලුවන්.

    හැබැයි අයි.එම්.එෆ් එකේ බලපෑමට ඇතිකරපු ඉන්ධන මිල සූත්‍රය වගේ ඒවා වෙනස් කරපුවම හා මහින්ද මුදල් ඇමති විධියට කියපු අපනයන ආදේෂක ප්‍රවර්ධනය, දේශීය කර්මාණ්ත බදු යොදා ආරක්ෂා කිරීම වගේ දේවල් නිසා අයි.එම්.එෆ් එකෙන් ලැබෙන සහන ණය නැතිවෙන්න පුලුවන්.

    චීන සහන ණය වැඩි වෙන්න පුලුවන්

    මහින්ද චීනෙට වඩා හිතවත් නිසා මහින්දව ගොඩ දාන්න අනිව චීනෙ උදව් කරනවා. ඒවගේම මේ වෙනකොට චීනයට ලෝකෙ පුරාම දැඩි විරෝධයක් තියෙනවා ගිණිපොලී ණය උගුල්වල රටවල් හිරකරනවා කියලා. මහතීර් ආපු ගමන් මැලේසීයාවේ ලොකු චීන ප්‍රොජෙක්ට් වගයක් නැවැත්තුවා. වියට්නාමෙත් චීනෙට කේස්.

    ඒ නිසා චීනය වෙනදාට වඩා සහනදායි ලෙස ලංකාවට උදව් කරයි.

    EU / UK / USA වලින් කේස් එන්න පුලුවන්.

    මේක භයානකයි. මොකද බයිසන්ලා චූන් එකට කෑගැහුවට, ලංකාවේ අපනයන වැඩිපුර ගන්නෙත්, සංචාරකයින් සෑහෙන්න එන්නෙත් (US නැතුව ) යුරෝපා රටවලින්.

    ආයෙත් සැරයක් ජී.එස්.පී නැති කරන්න, මාළු තහනම් කරන්න පුලුවන්.

    මම මෙහෙම ලියන්නේ හදිස්සියෙම වෙස් පෙරලියක් වෙලා නිසා නෙමෙයි. අපි එදත් යූ.එන්.පී, අදත් හෙටත් යූ.එන්.පී.

    ඒත් පක්ෂෙට වඩා රට වැදගත්. මට හිතෙන දේ ලිව්වෙ.

    රනිල් එයාගෙ දැක්මට ආර්ථිකය මෙහෙයෙව්වා. මහින්ද අගමැතිකම තහවුරු කරගත්තොත් එයාගෙ දැක්මට ආර්ථිකය ගෙනියයි.

    දෙන්නා දේශපාලන ප්‍රතිවාදීන් මිසක් දෙන්නගෙන් එක්කෙනෙක් වත් දේශද්‍රෝහීන් නෙමෙයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ආර්ථිකය කඩා වැටීමක් ඉතාම ආසන්නයි.

    Kada gena vatenna ,high economy ekak thibunadha ? Ithiyopiyavatah vada pahilin nea thibune. Polowe inna ekata,mona kada gena vatimdha ?