තත්‍යානා_ලී_ජයරත්න.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තත්‍යානා_ලී_ජයරත්න.

කවුද මේ රෝහිත රාජපක්ෂ බැන්ද තත්‍යානා ලී ජයරත්න



Tatyana.jpg





හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ හෙවත් චිචී සුන්දර යුවතියක් සමග විවාහ වුණා. චිචී කියන නම ගැන මුලින් ම කතා කළොත්, එය වැටී තිබෙන්නේ ඔහුට ඊළඟට වැඩිමල් සොයුරු යෝෂිත රාජපක්ෂ කුඩා කාලයේ චූටි මල්ලි කියන වචනය උච්චාරණය කර ආකාරයෙනුයි. රගර් ක්‍රීඩකයකු මෙන් ම ගායකයකු, ගීත රචකයකු ද වන රෝහිත රාජපක්ෂ ඊට පෙර කලක ලොව ළාබාල ම ගගනගාමියා වීමට ද උත්සාහ දැරුවේ ය.





tatyana1-819x1024.jpg









රෝහිතගේ අත ගත් මනාලිය වුණේ තත්‍යානා ලී ජයරත්න. ඇගේ පියා ජෙරම් ලී ජයරත්න වන අතර මව ඩියඩ්‍රි ද ලිවේරා ය.




tatyana-with-family-820x1024.jpg





ජෙරම් ලී ජයරත්න යනු 53හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හා ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු පසුව සීසීසී කණ්ඩායමට ක්‍රීඩා කර එහි නායකත්වය ද දැරුවේ ය. ටෙස්ට් වරම් නොලැබුණ ද ඔහු ජාතික කණ්ඩායම ද නියෝජනය කළේ ය. පසු කලෙක ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුහුණුව හා අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති නිලධාරියකු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍ර‍ධාන මෙහෙයුම් නිලධාරි ලෙස ද, අන්තර්කාලීන පුහුණුකරුවකු ලෙස ද සේවය කළේ ය. පළපුරුදු පුහුණුකරුවකු වන ඔහු මැක්ස් ක්‍රිකට් ඇකඩමියේ ප්‍ර‍ධානියා ය. ඔහු පිළිබඳ සවිස්තර ඉංග්‍රීසි ලිපියක් මෙතැනින් >>>





Jerome-Jayarathne.jpg












25 හැවිරිදි තත්‍යානා සහ 29 හැවිරිදි රෝහිත අවුරුදු අටක් පමණ පෙම්වතුන් වී සිටි බව වාර්තා වේ.


රාජපක්ෂවරුන් දේශපාලනයේදී දැඩි සිංහල ජාතිවාදී හා බෞද්ධ ආගම්වාදී අදහස් දැරුව ද, ඔවුන්ගේ විස්තෘත පවුල බහු සංස්කෘතික විවාහයන් මගින් විවිධ ආගමික, ජාතික ප්‍ර‍ජාවන් සමග බැඳී සිටිති.


(මෙම ලිපිය සමග ඇති ඡායාරූප අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍යවල පළ වූ ඒවා ය. ඒ ඒ ඡායාරූපවල හිමිකරුවන්ට ඒවායේ ගරුත්වය හිමි වේ.)

http://praja.lk
 
  • Like
Reactions: roshan87

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රාජපක්ෂවරුන් දේශපාලනයේදී දැඩි සිංහල ජාතිවාදී හා බෞද්ධ ආගම්වාදී අදහස් දැරුව ද, ඔවුන්ගේ විස්තෘත පවුල බහු සංස්කෘතික විවාහයන් මගින් විවිධ ආගමික, ජාතික ප්‍ර‍ජාවන් සමග බැඳී සිටිති.
[/SIZE][/B][/COLOR]

එසේ බැඳී ඉන්නා ගමන් මහජනයාට ජාතීවාදී ලෝදිය හැලි ගනන් පොවති.:lol::lol:
 
  • Like
Reactions: actinide

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තත්‍යානා , තත්‍යානා , තත්‍යානා .. :lol:


    රනිලුත් wedding එකට ගිහිල්ල හොදට කෑම කාල ආව, ඒ උනාට රනිල්ගෙ key board වීරයො ටිකට නම් ගොඩක් රිදිල වගේ.. උදේ ඉදන් හවස් වෙනකන් thread දාදා අඩනව.. රනිල්ටවත් නැති ප්‍රශ්නනෙ උබලට තියෙන්නෙ.. :lol:
     
    • Like
    Reactions: Silly point

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තත්‍යානා , තත්‍යානා , තත්‍යානා .. :lol:


    රනිලුත් wedding එකට ගිහිල්ල හොදට කෑම කාල ආව, ඒ උනාට රනිල්ගෙ key board වීරයො ටිකට නම් ගොඩක් රිදිල වගේ.. උදේ ඉදන් හවස් වෙනකන් thread දාදා අඩනව.. රනිල්ටවත් නැති ප්‍රශ්නනෙ උබලට තියෙන්නෙ.. :lol:

    රනිල් උගේ සෙට් එකක් එක්ක ගිහින් මූලාසනයේ ඉඳලා කාලා බීලා යනකොට කානුවේ ඉඳන් බුරපු බයියෝන්ට රිදිලා අඬපු හැටි බලාගන්න නම් යන්න මධුමාදව අරවින්දගේ ෆේස්බූක් පෝස්ට් එකට.. හෙහ් හෙහ්, උගේ අගමැති සිහිනයටත් කෙලවලා උගෙ පුතාගේ මගුලටත් ගිහිල්ලා ප්‍රධාන අමුත්තා විදියට.. රනිලගේ මොලේ පේනවනේ.. ඔය කටු කන බයි බල්ලොන්ට කියන්නේ, උඹලට පෙරහැරේ යන්න බැහැ, කොන්ඩොම් තියරියට අනුව උබලා යොදාගන්නේ බුරන්න විතරයි, උඹලාට මගුල් කියන්නේ නැහැ...හික්z!

    50602367_2304157856485797_4713811656302395392_n.jpg


    50670050_2304157906485792_4243474220123684864_n.jpg
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    වයස 25 නම් අවරුදු 8ක ලව් එකක් නම්. 17දී යාළුවෙලා තියෙන්නේ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    50801796_338739250303555_4497375755902124032_n.jpg


    අඩු තරමෙ මංගලටවත්....

    කෙනෙක් ගෙ මගුල් ගෙදරක් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නෑ...

    ඊයේ මංජුල මොරගහ මල්ලි බැන්දා අපේ කලා ලෝකේ හිතවතා...

    මම ඒ නිසා රෝහිත මල්ලිගෙ මංගල උත්සවයට ගියේ නෑ..

    මංජුල අපේ කලා ලොව ඉන්න සුන්දරම මලයෙක්...

    දේශපාලනිකව හිතන්නෙ නෑ පුද්ගලික ගමන්..

    ඒ තමා මම..

    ඒත් හදවතින් මහින්ද ජනපති පුතාට සුබ පතුව... මංජුලගෙ මගුල් ගෙදර ගියා...

    මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
    ඒත්...

    මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
    රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.

    ඇත්ත නොකියා මට ඉන්නත් බෑ....

    ඒ නිසා මේ සටහන ලියනවා... තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.

    කීදෙනෙක් හිරේ ගියාද...
    ගුටි කෑවද....
    රස්සා නැති කරගත්තද....
    අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්.....

    මහින්ද හුලගේ දර දිය ඇද්ද... ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්....

    ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න....
    මහින්ද මහත්තයට අනේක අපහාස කරපු...
    හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු

    මංගලල මෙතන නොහිටියනම් හොදයි...

    එහෙමනම් චන්ද්‍රිකා , සරත් ෆොන්සේකා වැනි අයත් ඉන්න තිබ්බනෙ...

    අගමැති මගුල් ගෙදරකට එන එක වරදක් නෑ..

    ඒත් මේ අගමැති නේද මේ රට දෙකට කඩන්න යන්නෙ...

    රාජපක්ෂ වරුන්ට ජම්පර් ගස්සන්න යන්නේ...

    අපේ ආර්තිකේට මරු පහර දීල බැන්කුව ට සුද්දෙ දැම්මේ.....

    හෙට t.n.a පරයන්ට උන්ට ඕනෙ දේ කරන්න දෙන්න යන්නේ...

    ඒව සටන් පාට විතරද......

    දැක්කම මරා ගන්න ඕනෙ නෑ....

    ඒත්..... අගමැති නැති උනානම් අඩුවක්ද...ඒ ලස්සන මගුල් ගෙදර ...

    මංගල නැත්‍තම් අඩුවක් ද.....

    මේක සමහරු හිතනව... කියන් නෑ....

    අපිට පුද්ගලිකව හිරේ දාන කතා නොකිව්වට,
    අපහාස අවලාද නොකරට...

    අනික් කලා කරුවො අපි වෙන වෙන දේශපාලන මත ඇතිව අදටත්... යාලුවො.

    ඒත් රන්ජන් රාමනායක කියන පැරනිම හිතවත් කම මට එපා උනේ

    මහින්ද මහත්තයට හොරා හොරා කියල බොරුවට නටපු දා...

    නාමල් උඩුගම අපේ එකාව අපහසුතාවයට පත් කල දා...

    මම රංජන්ගෙ යාලුකම ඉවර කලා...

    ඒත් පුද්ගලික ව අපි වචනයක් වත් හිත රිද්දල නෑ හිතල....

    ඒත් මම රන්ජන් තරහයි...

    ඒක හෙටත් එහෙමයි...

    හෙට දින පාටලී, රාජිත, රාජිත පුතා, චන්ද්‍රිකා , ෆොන්සේකා , අනුර කුමාර, මෙසේ අපේ කදවුරටද එන්න බැරි නැත.....

    "දේශපලනයේ සාදා කල් හතුරො නෑ "
    කියන අවස්තා වාදී කතාව විකුනල...
    එම නිසා යලි යලිත් කියන් නේ.....

    අපිත් මේ පාඩම ඉගෙන ගත යුතුවේ..

    මංගල අපිට වරදක් කරල තියෙනවද.....
    අගමැති අපිට වරදක් කරල තියෙනවද...

    දේශපලනයේ සදා කාලික හතුරන් නැත කියන
    පැතිමාරුව්ට පැනිලි වලට ශක්තියක් දෙන වචනය
    මම පිලිගන් නේ නැත....

    දැක්කම මරා නොගත්තත්....
    මූන වත් නොබලා ඉන්න ,අත හරින්න
    ඇතැම් අයව මම නම් තීරනය කලා පොඩි මිනිහෙක් විදිහට...

    ඒ තීරනය මම නම් වෙනස් නොකරමි...

    දැන් මේක් කිව්වම වෙන නම් වලින් ඉන්න ගොබිලො නටන්න එපා... ආ දැන්ද තේරුනේ, අපි නම් දන්නව කියල...

    මම ලිව්වෙ මගෙ හිතට ආපු ඇත්ත...

    මගෙ හිත නිදහස්...

    නව යුවලට නැවතත් සුබ පතනව..
    මට යන්න බැරි උනාට.

    දේශපාලනයේ සදා කාලික හතුරො මට නම් ඇත....
    අපේ කදවුරේ අය සමහරු අකමැතියි මෙහෙම කියනවට...

    ඔබේ අදහස මොකක් උනත් මන් ඒකට ගරු කරනවා...

    මේ මම.

    -මදු මාදව අරවින්ද-



    :D:D:D:D
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    එසේ බැඳී ඉන්නා ගමන් මහජනයාට ජාතීවාදී ලෝදිය හැලි ගනන් පොවති.:lol::lol:

    පල්ලියේ මගුලක් හවස තිබ්බට එක ෆොටෝ එකක්වත් එලියට නොදා සිටීමට තරම් ප්‍රවේසම් විය.මොකද මරාගේ සිංහල බෞද්ධ සරම බිමට ගැලවිලා වැටෙන නිසා හොර බොරු ගන තට්ට වෙට්ට පිත්තල කහකඩයෝ ඉස්සරහා....:lol::lol::lol:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    මල සමයන් මේ ගැමි කාන්තාවක් කියලනම් හොදටම පැහැදිලියි අනේ ඉතින් කාටද මේවා කියන්නෙ අප්පා.මුන්ට ඡන්ද දෙන අපි තණකොල කන්නෙ කියලයි මුන් හිතන්නේ.
    :lol::lol::lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    තත්‍යානා , තත්‍යානා , තත්‍යානා .. :lol:


    රනිලුත් wedding එකට ගිහිල්ල හොදට කෑම කාල ආව, ඒ උනාට රනිල්ගෙ key board වීරයො ටිකට නම් ගොඩක් රිදිල වගේ.. උදේ ඉදන් හවස් වෙනකන් thread දාදා අඩනව.. රනිල්ටවත් නැති ප්‍රශ්නනෙ උබලට තියෙන්නෙ.. :lol:

    :lol::lol::lol:
     
    Nov 27, 2009
    2,139
    107
    0

    මල සමයන් මේ ගැමි කාන්තාවක් කියලනම් හොදටම පැහැදිලියි අනේ ඉතින් කාටද මේවා කියන්නෙ අප්පා.මුන්ට ඡන්ද දෙන අපි තණකොල කන්නෙ කියලයි මුන් හිතන්නේ.
    :lol::lol::lol:

    jadiyata mudiya wage honthuwak thamai :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තත්‍යානා , තත්‍යානා , තත්‍යානා .. :lol:


    රනිලුත් wedding එකට ගිහිල්ල හොදට කෑම කාල ආව, ඒ උනාට රනිල්ගෙ key board වීරයො ටිකට නම් ගොඩක් රිදිල වගේ.. උදේ ඉදන් හවස් වෙනකන් thread දාදා අඩනව.. රනිල්ටවත් නැති ප්‍රශ්නනෙ උබලට තියෙන්නෙ.. :lol:

    පවු බන් මූට ඔහොම කියන්න එපා එක අකවුන්ට් එකකින් ත්‍රෙඩ් එක දාල අනික් එකෙන් රිප්ලයි කරනවා. හිතේ දුකටනේ බන්. වික්කාමසිංහ හාමුත් වෙනස් වෙයි කියල බයේ ඇත්තේ. අනික මුන් සමලිංගික උනාට ලංකාවේ තාම සමලිංගික විවාහ නෑනේ:rofl:
     
    • Like
    Reactions: shadow1

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    ඒකි අක්ක කෙනෙක් නේද​? අවුරුදු 4ක පරතරයක් තියනවා :P

    කෙල්ල 1992. දැන් වයස 28යි.එතකොට එය වයසට යන නිස තව ඉන්න බෑ කියලා ගෙවල් වලින් බඳින්න ඕන කියන්න ඇති.නැත්නම් අයියල දෙන්නට කලින් බඳින්න හදිස්සියක් ඇයි.කොල්ලෙක් අඩු වයසෙන් බඳින එකත් මහ පාපයක්.මට 35යි.තාම කුරුල්ලා වගේ ඉන්නවා ජොලියේ මම.:lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒකි අක්ක කෙනෙක් නේද​? අවුරුදු 4ක පරතරයක් තියනවා :P


    රෝහිතය එච්චර පොඩීද බන්.. Tatyana 1994 may මචන්.. රෝහිතය 98 නම් වෙන්න බෑ බන්..