කෙල්ල 1992. දැන් වයස 28යි.එතකොට එය වයසට යන නිස තව ඉන්න බෑ කියලා ගෙවල් වලින් බඳින්න ඕන කියන්න ඇති.නැත්නම් අයියල දෙන්නට කලින් බඳින්න හදිස්සියක් ඇයි.කොල්ලෙක් අඩු වයසෙන් බඳින එකත් මහ පාපයක්.මට 35යි.තාම කුරුල්ලා වගේ ඉන්නවා ජොලියේ මම.![]()
ඒකි 1994 may බන්...
රෝහිතයගෙ වයස තමයි හරියට දන්නෙ නැත්තෙ..
අලියයි කූබියයි වගේ දෙන්න එකට ඉන්නකොට.. කෙල්ල 5.2 ක් වගේ උස..


ahalanam naha.

