තත්‍යානා_ලී_ජයරත්න.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ල 1992. දැන් වයස 28යි.එතකොට එය වයසට යන නිස තව ඉන්න බෑ කියලා ගෙවල් වලින් බඳින්න ඕන කියන්න ඇති.නැත්නම් අයියල දෙන්නට කලින් බඳින්න හදිස්සියක් ඇයි.කොල්ලෙක් අඩු වයසෙන් බඳින එකත් මහ පාපයක්.මට 35යි.තාම කුරුල්ලා වගේ ඉන්නවා ජොලියේ මම.:lol::lol:


    ඒකි 1994 may බන්...
    රෝහිතයගෙ වයස තමයි හරියට දන්නෙ නැත්තෙ..

    අලියයි කූබියයි වගේ දෙන්න එකට ඉන්නකොට.. කෙල්ල 5.2 ක් වගේ උස..:D
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඒකි 1994 may බන්...
    රෝහිතයගෙ වයස තමයි හරියට දන්නෙ නැත්තෙ..

    අලියයි කූබියයි වගේ දෙන්න එකට ඉන්නකොට.. කෙල්ල 5.2 ක් වගේ උස..:D

    රෝහිත 1989
    කෙල්ල 1994
     

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    ඒකි 1994 may බන්...
    රෝහිතයගෙ වයස තමයි හරියට දන්නෙ නැත්තෙ..

    අලියයි කූබියයි වගේ දෙන්න එකට ඉන්නකොට.. කෙල්ල 5.2 ක් වගේ උස..:D

    සන්ලයිට් ඇඩ් එක 2006 ඉඳන් තියෙනවනේ ටීවි එකේ.එකි 1994 ඉපදුනානම් සන්ලයිට් ඇඩ් එකට ඉන්නකොට වයස 12ක් වෙන්න ඕන.එතන වයස 18ක පෙනුමක් තියෙනවා.කෙල්ලො ඇත්ත වයස දෙන්නේ නෑ.අඩු කරලා දෙන්නේ.මම හිතන විදිහට 1990-1992 වගේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට මේ කළුවා කවුද මාමේ?? ලී කියලා වාසගමක් ලංකාවේ හූරෙකුට එන්න විදියක් තියෙනවද? මේවා තමයි ජාතික ප්‍රශ්ණ:rofl::rofl:



    20190128-cmva-15kb.jpg
    20190128-x8yw-16kb.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට මේ කළුවා කවුද මාමේ?? ලී කියලා වාසගමක් ලංකාවේ හූරෙකුට එන්න විදියක් තියෙනවද? මේවා තමයි ජාතික ප්‍රශ්ණ:rofl::rofl:



    20190128-cmva-15kb.jpg
    20190128-x8yw-16kb.jpg


    පෙනුමෙ හැටියට නම් මූ ලංකාවෙ එකෙක්, කලු කොට අනාත සිංහලු..:rofl:

    Surname එක jayarathne .. මුන් catholic.. Russian type එකට නම් දාන පිස්සුවක් අපේ රටේ එවුන්ට 90 ගනන් වල තිබුනනෙ බන්.. :D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එසේ බැඳී ඉන්නා ගමන් මහජනයාට ජාතීවාදී ලෝදිය හැලි ගනන් පොවති.:lol::lol:

    උඹලගෙ රනිල ගේම ගහන්නෙ විජයකලා ලවා උතුරේ ජාතිවාදය අවුස්සලා.
     

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    පෙනුමෙ හැටියට නම් මූ ලංකාවෙ එකෙක්, කලු කොට අනාත සිංහලු..:rofl:

    Surname එක jayarathne .. මුන් catholic.. Russian type එකට නම් දාන පිස්සුවක් අපේ රටේ එවුන්ට 90 ගනන් වල තිබුනනෙ බන්.. :D

    cricket gahapu ekek neda.:baffled: ahalanam naha.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙනුමෙ හැටියට නම් මූ ලංකාවෙ එකෙක්, කලු කොට අනාත සිංහලු..:rofl:

    Surname එක jayarathne .. මුන් catholic.. Russian type එකට නම් දාන පිස්සුවක් අපේ රටේ එවුන්ට 90 ගනන් වල තිබුනනෙ බන්.. :D


    පොඩි කොල්ලා කලවන් පාටයි, අනික් එක මම හිතන්නේ ඔය කියන පොර නෙමෙයි තාත්තා, ජෙරම් ලී ජයරත්න කියලා මේ ත්‍රෙඩ් එකේම තියෙනවා. එක්කෝ මේ පොඩි එකායි කළු පොරයි නෑයෝ නැත්තන් අම්මා ඩබල් ප්‍රමෝෂන් :rofl::rofl::dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth



    පොඩි කොල්ලා කලවන් පාටයි, අනික් එක මම හිතන්නේ ඔය කියන පොර නෙමෙයි තාත්තා, ජෙරම් ලී ජයරත්න කියලා මේ ත්‍රෙඩ් එකේම තියෙනවා. එක්කෝ මේ පොඩි එකායි කළු පොරයි නෑයෝ නැත්තන් අම්මා ඩබල් ප්‍රමෝෂන් :rofl::rofl::dull:


    ඔය දේවල් දැනගන්න නම් DNA test එකක් කරන්න වෙයි බන්.. උන්ට හොදයි නම් අපිට මොකෝ බන්.. :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය දේවල් දැනගන්න නම් DNA test එකක් කරන්න වෙයි බන්.. උන්ට හොදයි නම් අපිට මොකෝ බන්.. :rofl:
    ඔච්චර දුර දිග ගෙනියන්න ඕන නෑ....:rofl::rofl: මේ දවස්වල ට්‍රෙන්ඩ් එක හින්දා නිකං කිව්වේ...... කෙල්ලන්න සීදේවි කෙල්ල......:love::love:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    කවුද මේ රෝහිත රාජපක්ෂ බැන්ද තත්‍යානා ලී ජයරත්න

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ හෙවත් චිචී සුන්දර යුවතියක් සමග විවාහ වුණා. චිචී කියන නම ගැන මුලින් ම කතා කළොත්, එය වැටී තිබෙන්නේ ඔහුට ඊළඟට වැඩිමල් සොයුරු යෝෂිත රාජපක්ෂ කුඩා කාලයේ චූටි මල්ලි කියන වචනය උච්චාරණය කර ආකාරයෙනුයි. රගර් ක්‍රීඩකයකු මෙන් ම ගායකයකු, ගීත රචකයකු ද වන රෝහිත රාජපක්ෂ ඊට පෙර කලක ලොව ළාබාල ම ගගනගාමියා වීමට ද උත්සාහ දැරුවේ ය.
    බම්බුව තමයි චූටි මල්ලී... චූටී මල්ලි නිමෙයි බං හිච්චි..... :lol: 1990 ගනන් වල මහින්ද නිකම්ම නිකං මන්ත්‍රී... අතේ සත පහක් නැතිව සාමාන්‍ය පව්ලක් විදිහට ජීවත් උනේ. ඒ කාලේ මහින්දගේ ගෙදර තිබ්ඛේ නිකම්ම නිකම් රේඩියෝ කට්ටකුයි.... අගල් දොලහේ ටීවි එකකුයි විතරයි.... ජංගි කොටයක් ගහගත්තු යෝශිතට හරියට වචන කියවන්න බෑ.... මොකද මුක්කන් නිසා.... හිච්චි කිය කියා හිටපු උන් ටිකක් ලොකුවෙලා ඔන්න එනවා කොළඹ ඉස්කොලේ යන්න.... අම්මට සිරි යකෝ මෙහේ තියෙන නම්.... ඔක්කොම පොශ්... දැන් ගමේ හීන මානෙත් එක්ක මෙන්න මුන් නම් වෙනස් කරනවා... හිච්චි චිචී වෙනවා..... තාත්තා අගමැති වෙනවා... ඒත් පුතාලට ඉගෙන ගන්න බෑ...... තාත්තා ජනාධිපති වෙනවා...... උසස් පෙලත් අසමත් එකා මෙන්න බොලේ එක පාරටම ලෝ කොලේජ් යනවා.... විභාගේ පාස් වෙන්නේ නිකම් නෙමෙයි ඉතිහාසයේ දෙවනියටම වැඩිම ලකුණු අරගෙන. කල්පනා කරලා බලන්න ඒලෙවල් කරගන්න බැරි මිනිහා ලො කොලේජ් එකේ හොඳම ශිෂ්‍යයා වෙනවා.... අද වෙනකම් තාම නඩුවක් කතා කරලා නෑ..... :lol: ඒ හීන මානය නිසා..... මෙන්න දෙවෙනියා යනවා නාවික හමුදාවට..... ඒකේ හොඳම කැඩෙට් නිලදාරියා වෙනව..... නාවික හමුදාපති මූට සැලුට් ගහනවා..... :baffled:ලංකා ඉතිහාසයේ සයන්ස් කරපු නැති එකෙක් යනවා රොකට් සයන්ස් කරන්න... අරමුණ උනේ ලාබාලතම ගගනගාමියා වෙන්න.... :lol: කොල්ලට වැඩි කාලයක් යන්න කලින් තේරුණා සල්ලි වලට ඒදේවල් කරන්න බෑ කියලා.... ඒ පාර කොල්ලට ඔන උනා රොකට් එකක් යවන්න.... අප්පට කියලා අපි සල්ලි දීලා චීනෙන් යවන රොකට් එකේ ලංකා කොඩිය ගහලා යැව්වා..... දැන් කෝ ඒ රොකට් එක.... අද වෙනකම් වෙච්ච දෙයක් නෑ..... ඒ කාලේ වෙනකොට රොකට් රෝහිත හෙවත් හිච්චිට සිංහලත් අමතක වෙලා තිබුනේ..... මුට අමතකවෙලා ඌ මැදමුලනේ පර්සි මහේන්ද්‍රගේ පුතා කියලා.....



    හිරුවාපත්තුවේ හැදිච්ච කොල්ලට සිංහලත් අමතක වෙලා වගේ නිකං පොශ් වෙන්න හදනවා.... මේවා දකිද්දි අපිටනම් හිනාත් යනවා.... තාත්තා කතාකරන්නේ සිංහල ජාතියේ පියා කියලා.... ඒත් තමන්ගේ හිච්චි කොල්ලට සිංහලත් අමාරුයි.... තාත්තාගේ ජනිධිපතිකම නැතිඋනාට පස්සේ රොකට් රොහිතට යස අගේට ආයේ සිංහල පුලුවන් වෙනවා....

    මේ අස්සේ තාත්තා ආයෙත් හොර පාරෙන් රටේ අගමැති වෙනවා.... වේලි වේලි හිටපු පවුල ආයෙත් පන ගහලා එනවා... හෙලිකොප්ටර් සවාරි.... ලොකු ලොකු ශෝ ගොඩයි.... ඒ අස්සේ අම්මාගේ එකම ආසාව තමයි රාජකීය විවාහයක් ගන්න එක. ඒත් ලොක්කයි දෙවෙනියයි දෙන්නම ගෑණු පස්සසේ යනවා මිසක් කසාදයක් බදින්න අදහසක් තිබුනේ නෑ..... අනික උන් දෙන්නටම උසාවි වල නඩු ගොඩක් තියෙන නිසා කෙල්ලෙක්ව දෙන්න මොන තාත්තෙක් වත් කැමති වෙන්නේ නෑ.... ඒ නිසා හිච්චියට කෙල්ලෙක් ඉන්න එකේ උගේ කාසාදේ සිද්ද කරන්න පටන් ගන්නවා....
    හොඳම සීන් එක වෙන්නේ ඊට පස්සේ..... ලොක්කගේ පුකට පයින් ගහලා අගමැති කමින් එලායට දානවා.... දැන් කරන්න දෙයක් නැතිඑකේ ගෙදරම වෙඩිම ගන්නවා...... අනික හිච්චියාගේ ගෑණි ක්‍රිස්තියානි.... බුද්ධාගම කරේතියාගෙන පන්සල් ගානේ යනඑකාගේ හිච්චි කොල්ලා පල්ලියක වෙඩිම ගන්න කොට සැප කොහොමද? ඒ කෙල්ල ක්‍රිස්තියානි, ඇමරිකානු පුරවැසියෙක්. මහින්දගේ ජාතිආලේ රෙද්ද පල්ලෙන් ඛේරිච්ච වෙලාවක්. ඒ වා වහගන්න ගන්නවා ගමේ කමට ගමේ විදිහට මගුල ගෙදර.... :lol:
    දහ අතේ වැඳලා වැඳලා පල්ලියේ මංගල්‍යය දෙවෙනි දවසට දානවා.... කාටත් අමතක වෙන්න.... ලේලිගේ ආගම වහන්න මෙන්න යකෝ මූ දෙමළ ක්‍රමයටත් බඳිනවා.... කාවද බං මේ මු රවට්ටන්නේ..... පුතාගේ ගෑණි කතෝලිකනම් කියපං... ඒකට ලැජ්ජ වෙන්න ඔන නෑ....




     
    • Like
    Reactions: Tyrion Lannister