තාම රිදෙනවා


ඔවා මොනවාද බන් 2 නින්දට ගියත් උදෙ 5 ට එලාර්ම් එක වදිනවා පොල්ලෙන් ගැහුවා වගේ පොඩ්ඩක් පණ ගහලා එනවා අය 5.15 වදිනවා , එතකොට මතක් වෙනවා ලාවට මම කවුද කොහොද ඉන්නේ මොනවද කරන්න ඔන කියල කොල්ලා ඉතින් අන්තිම එලාර්ම් එකට ඇහැරෙනවා 5.30 විතර වෙද්දි Anyway thanks to share bro !
එහෙනම් ගොඩක් හොදයි මචන් ......මමනම් හීනෙන්ම alarm off කරලා නිදියනවා ....

...අඩේ එකනේ බන්, මන් ඇදගාව තියන් නිදියන්නේ නැහැ එළම් එක මේස උඩ හරි අත දිග ඇරලා ගන්න බැරිතැනක තියලා තමා නිදියන්නේ, එත් අප්ප හුගක් දවසට ඇහැරෙද්දි එළාම් එක ඇද උඩ තියේන්නේ, නැගිටලා ගිහින් එළාම් එක ඈන් ඇද උඩට ගෙනත් ඌෆ් කරලත් කියලා මතකයක් නැහැ...

අඩෝ මම හොදයි .......උබ හීනෙන් ඇවිදලත් එක්කනේ ...........
