තදටම නින්ද යනවද ???

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    තදටම නින්ද යනවද ???

    තදටම නින්ද යනවද ?? alarm එකට ඇහැරෙන්නැද්ද ??? මෙන්න විසදුම

    • Like
    Reactions: Elysium

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar547460_4.gif

    ඔලුවේ කැක්කුමයි කිව්වා නේද තෝ :growl::growl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔවා මොනවාද බන් 2 නින්දට ගියත් උදෙ 5 ට එලාර්ම් එක වදිනවා පොල්ලෙන් ගැහුවා වගේ පොඩ්ඩක් පණ ගහලා එනවා අය 5.15 වදිනවා , එතකොට මතක් වෙනවා ලාවට මම කවුද කොහොද ඉන්නේ මොනවද කරන්න ඔන කියල කොල්ලා ඉතින් අන්තිම එලාර්ම් එකට ඇහැරෙනවා 5.30 විතර වෙද්දි Anyway thanks to share bro !
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඔවා මොනවාද බන් 2 නින්දට ගියත් උදෙ 5 ට එලාර්ම් එක වදිනවා පොල්ලෙන් ගැහුවා වගේ පොඩ්ඩක් පණ ගහලා එනවා අය 5.15 වදිනවා , එතකොට මතක් වෙනවා ලාවට මම කවුද කොහොද ඉන්නේ මොනවද කරන්න ඔන කියල කොල්ලා ඉතින් අන්තිම එලාර්ම් එකට ඇහැරෙනවා 5.30 විතර වෙද්දි Anyway thanks to share bro !

    එහෙනම් ගොඩක් හොදයි මචන් ......මමනම් හීනෙන්ම alarm off කරලා නිදියනවා ....
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එහෙනම් ගොඩක් හොදයි මචන් ......මමනම් හීනෙන්ම alarm off කරලා නිදියනවා ....

    අඩේ එකනේ බන්, මන් ඇදගාව තියන් නිදියන්නේ නැහැ එළම් එක මේස උඩ හරි අත දිග ඇරලා ගන්න බැරිතැනක තියලා තමා නිදියන්නේ, එත් අප්ප හුගක් දවසට ඇහැරෙද්දි එළාම් එක ඇද උඩ තියේන්නේ, නැගිටලා ගිහින් එළාම් එක ඈන් ඇද උඩට ගෙනත් ඌෆ් කරලත් කියලා මතකයක් නැහැ:baffled::baffled:...
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අඩේ එකනේ බන්, මන් ඇදගාව තියන් නිදියන්නේ නැහැ එළම් එක මේස උඩ හරි අත දිග ඇරලා ගන්න බැරිතැනක තියලා තමා නිදියන්නේ, එත් අප්ප හුගක් දවසට ඇහැරෙද්දි එළාම් එක ඇද උඩ තියේන්නේ, නැගිටලා ගිහින් එළාම් එක ඈන් ඇද උඩට ගෙනත් ඌෆ් කරලත් කියලා මතකයක් නැහැ:baffled::baffled:...

    :lol::lol: අඩෝ මම හොදයි .......උබ හීනෙන් ඇවිදලත් එක්කනේ ...........:lol::lol:
    සිරාවටම නිදාගන්න ටිකෙන් ඇහැරෙන්න ලංවෙද්දි තමා හොදටම නින්ද යන්නේ ...