තදියමේ විවෘත කරපු ගුවන්තොටූ පළ..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තදියමේ විවෘත කරපු ගුවන්තොටූ පළ..

    සජිතානෝට චන්දෙ දෙමු​



    74421347_634567407371441_5861339098597294080_o.jpg


    73191311_634567477371434_610067698868551680_o.jpg



    75210132_634567540704761_23229631268126720_n.jpg



    73063964_634567617371420_1770996731912126464_n.jpg



    75226398_634567710704744_5452878259819642880_o.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඊයා........යන්න කලින් මොනවා හරි විවුර්ථ කරන්නත් එපැයි කියලා කරන්න ඇත්තේ....බාගෙට හදලා විවුර්ථ කරපුවා රෙකොර්ඩ් එකක් තියන්න පුළුවන් සිරිසේනට
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    machan okata army eken full security ekka denna one neda.. mokada oka rate national security ekata threat ekk wenna puluwan neda?
     
    • Like
    Reactions: nicjosh83

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හිනා වෙවී ඉඳපල්ලා

    තව ටික දවසකින් ප්ලේන් ඔතන ලෑන්ඩ් කරන්න ගත්තම

    ඔතනිං බැහැලා බෑග් කරේ තියාගෙන ට්‍රේන් එකේ වරෙල්ලා :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    machan okata army eken full security ekka denna one neda.. mokada oka rate national security ekata threat ekk wenna puluwan neda?

    එහෙම කරන්න ඕනේ අපේ ආරක්ෂක අංශ දුර්වලනම් නේ මචන්..... ඒක තමයි රටේ ආරක්ෂාව ට , බුද්දි අංශ නගා සිටුවන්න පුළුවන් නායකත්වයක් අවශ්‍ය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයා........යන්න කලින් මොනවා හරි විවුර්ථ කරන්නත් එපැයි කියලා කරන්න ඇත්තේ....බාගෙට හදලා විවුර්ථ කරපුවා රෙකොර්ඩ් එකක් තියන්න පුළුවන් සිරිසේනට

    :baffled::baffled: රනිල්ට