තද වැසි මීගමුවට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    අනුරාධ උඹලෑ ගෙවල් ගාව ලී මඩුවක් තියෙනව නේද? අන්න එකේ වඩු බාස් ගෙන් අහපන් එයාල හුකන පුටු හදනවද කියලා. ඕඩරයක් තියෙනවා බාර දෙන්න. මේ පින්තුරේ පෙන්නලම අහන්න. 🤷🏻‍♂️

    images
    හුකන පුටු 😆
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    350ට ගත්තේ. කපු පුළුන් නෙමෙයි කිව්වා. කපු පුළුන් එව්වා ගල් වෙනවනේ කල් යද්දී. තව එකක් තිබ්බ 590ට. ඒක නම් මේකට වඩා හොඳයි කිව්වා මේකට වඩා කොහොමත් පිම්බිලත් තිබ්බ.

    ඒ ගණන් වලට කොහෙද කොට්ට තින්නේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    350ට ගත්තේ. කපු පුළුන් නෙමෙයි කිව්වා. කපු පුළුන් එව්වා ගල් වෙනවනේ කල් යද්දී. තව එකක් තිබ්බ 590ට. ඒක නම් මේකට වඩා හොඳයි කිව්වා මේකට වඩා කොහොමත් පිම්බිලත් තිබ්බ.
    මේක පට්ට බිස්නස් එක මම දන්න පොරක් කරනවා.
    ඌ කරන්නෙ කොට්ටෙ ෆිල්න් එක හදන එක.
    මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් එනවා බඩු ගන්න.