පාර හොඳටම හොඳයි බන්, රත්නපුර පැත්තෙන් උඩවලව හරහා තනමල්විලට යන්න. පාර සුපිරියටම හදල තියෙන්නේ. උඩවලවෙන් පස්සේ දිගටම 80 - 100 පාගලා යන්න පුලුවනි. මෙහෙන් ගියොත් කෝල් එකක් දාපන් එන ගමන් මගදි....මචංලා.... පොඩි උදව්වක් ඕනේ...
තිස්සමහාරාමෙට යන්න , රත්නපුර හරහා උඩවලව, තනමල්විල හරහා යන පාර හොඳයිද..? හයිවේ එකේ යනකොට මෙලෝ රහක් නෑ... ඒක නිසා මේ පාරේ යන්න හිතුවේ... පාරේ තත්වේ එහෙම කොහ්මද..? ලඟදි ගිය කෙනෙක් ඉන්නවද ඔය පැත්තෙ...?![]()

මචංලා.... පොඩි උදව්වක් ඕනේ...
තිස්සමහාරාමෙට යන්න , රත්නපුර හරහා උඩවලව, තනමල්විල හරහා යන පාර හොඳයිද..? හයිවේ එකේ යනකොට මෙලෝ රහක් නෑ... ඒක නිසා මේ පාරේ යන්න හිතුවේ... පාරේ තත්වේ එහෙම කොහ්මද..? ලඟදි ගිය කෙනෙක් ඉන්නවද ඔය පැත්තෙ...?![]()
පිස්සුද බන් ඌට ලයිසන් එක එහේ තියල එන්න වෙයි, ගස් අස්සේ හැන්ගිලා නේ ඉන්නේපාර හොඳටම හොඳයි බන්, රත්නපුර පැත්තෙන් උඩවලව හරහා තනමල්විලට යන්න. පාර සුපිරියටම හදල තියෙන්නේ. උඩවලවෙන් පස්සේ දිගටම 80 - 100 පාගලා යන්න පුලුවනි. මෙහෙන් ගියොත් කෝල් එකක් දාපන් එන ගමන් මගදි....![]()
මම ලඟදි ගියානේ, උඩවලවේ ඉඳන් තනමල්විලට යනකම් උන් හිටියේ නම් නෑ....පිස්සු පුසා;16446287 said:පිස්සුද බන් ඌට ලයිසන් එක එහේ තියල එන්න වෙයි, ගස් අස්සේ හැන්ගිලා නේ ඉන්නේ

අඩෝ ෆට්ටනේ, මම ගිය නොවැම්බර් වල ගියා එපා උනා බන්, පාරේ ආතල් එක ගන්න බැහැ උන් නිසාමම ලඟදි ගියානේ, උඩවලවේ ඉඳන් තනමල්විලට යනකම් උන් හිටියේ නම් නෑ....![]()



උඹ මත්තල බලන්නත් ගියාද, මගදි හම්බවුන නිසා මම නම් බලන්න ගියා......පිස්සු පුසා;16446323 said:අඩෝ ෆට්ටනේ, මම ගිය නොවැම්බර් වල ගියා එපා උනා බන්, පාරේ ආතල් එක ගන්න බැහැ උන් නිසා![]()


මගේ බල්ලවත් යයිඋඹ මත්තල බලන්නත් ගියාද, මගදි හම්බවුන නිසා මම නම් බලන්න ගියා......![]()


පාර හොඳටම හොඳයි බන්, රත්නපුර පැත්තෙන් උඩවලව හරහා තනමල්විලට යන්න. පාර සුපිරියටම හදල තියෙන්නේ. උඩවලවෙන් පස්සේ දිගටම 80 - 100 පාගලා යන්න පුලුවනි. මෙහෙන් ගියොත් කෝල් එකක් දාපන් එන ගමන් මගදි....![]()

Paara hodai bro.. Change ekatath ekka palayan...
රෙප්+patta machan mara lassanai...
yawna nam ela..
පිස්සු පුසා;16446287 said:පිස්සුද බන් ඌට ලයිසන් එක එහේ තියල එන්න වෙයි, ගස් අස්සේ හැන්ගිලා නේ ඉන්නේ

පාර හොඳටම හොඳයි. දැන් මාස 3කට විතර කලින් ගියේ..
පරිස්සමින් යන්න.![]()

ඇයි බං ගාලු පාරෙන් ළඟයි නේ

Parawal ela. Udawalawa patte poddak awul.![]()

BUMP mama nam dan na

ubata palmadulla paththen lagai machanඑහෙන් දුරයි බං... මම යන්නේ රාජගිරියේ ඉඳලා...![]()