Debate කරන්න හේතුවක් නෑ නේ ඉතින්. Fiber අත්‍යාවශ්‍යයි කියන්න රිසර්ච් මොකුත් නෑ ඒත් health benefits තියෙනව. මිනිහ කියන්නෙ අත්‍යාවශ්‍ය නෑ කියල වෙන්න ඇතිවන්නකු නෙමෙයි මු රෙන්නකු. පෙන්නනම බැරි එකෙක්. ලන්කාවෙ මෙච්චර Specialist ල ඉන්න්ව එකෙක්වත් මූත් එක්ක Debate කරන්න එන්නෙ නැත්තෙ මෝඩයො එක්ක කතා කරල දිනන්න බැරි නිසා
Debate කරන්න හේතුවක් නෑ නේ ඉතින්. Fiber අත්‍යාවශ්‍යයි කියන්න රිසර්ච් මොකුත් නෑ ඒත් health benefits තියෙනව. මිනිහ කියන්නෙ අත්‍යාවශ්‍ය නෑ කියලනෙ

Machan, he got a point here. His view is that the modern human is evolved to hunt and eat meat for their survival. So if anyone wants to live a good and healthy life,
he recommends living like a hunter. More workouts + more meat = Strong and healthy life
Asa labbak kala mariyan ban mokada awurudu 100k innada.oya monawa kewath 70 80 fuse yanawa
Anything to prove he is wrong?
Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada
ආස ඕනම ලබ්බක් කාල, හොදට අඩිය ගහල, 70ව කොරයි පකක්
35න් ෆැටි ලිවර්,
40න් සිරොසිස්
එතන ඉදන් තව 10යි
50න් අනාගාමී උනහැකි කාමසුකල්ලියානුද මොකද්ද විදියට
------ Post added on Dec 17, 2023 at 1:52 PM
Nope
Modern life expectancy is more than 60/70 years
back in the hunting era, it's mentioned that even 50 was questionable.
Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada
Cirosis ona ekekta enna puluwanne.pin point karanna bane moken enawada kiyalaසිරෝසිස් එහෙම හැදුණ කියන්නෙ 25 න් වුණත් වෙවුල වෙවුල අනිත් අයට වද දිදී තමා ඉන්න වෙන්නේ
ඒ පාකින්සන්නෙ බං සිරෝසිස් වලට වෙව්ලනවද?සිරෝසිස් එහෙම හැදුණ කියන්නෙ 25 න් වුණත් වෙවුල වෙවුල අනිත් අයට වද දිදී තමා ඉන්න වෙන්නේ
ඒ පාකින්සන්නෙ බං සිරෝසිස් වලට වෙව්ලනවද?![]()
Alcohol related liver disease kiyala ekak thiyenawaCirosis ona ekekta enna puluwanne.pin point karanna bane moken enawada kiyala
ඔය රිසර්ච් පේපර්ස් ගිහින් බලන්න. ඒවා ඒ විදියටම තියනවනම් මූ කියන කතාවෙ ඇත්තක් ඇති.මේ ගැන අදහස් කුමක්ද කුකුලනි?
![]()
![]()
පොර ටික ටික අත්තකිලමතානු යෝගයට සිංහලු හුරු කරන්න යන්නේ.
Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada