තන්තු ආහාර ගැනීම බොරු වැඩක් - Dr. වන්නකු

Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    එක එක අය එක එක ජාති කියන නිසා දැං මම නං හැම බත් වේලකම ජාති ටික එකම ප්‍රමාණ වලින් කන්නෙ. දිරවනවත් අවුලක් නෑ.

    උදා - බත් (කාබ්ස්) පිගන් බාගයක් නං චිකන්, එලවළු එහෙම පිඟන් බාගෙ ගානෙ කනවා.
     
    • Like
    Reactions: GobbaSira

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    වන්නකු නෙමෙයි මු රෙන්නකු. පෙන්නනම බැරි එකෙක්. ලන්කාවෙ මෙච්චර Specialist ල ඉන්න්ව එකෙක්වත් මූත් එක්ක Debate කරන්න එන්නෙ නැත්තෙ මෝඩයො එක්ක කතා කරල දිනන්න බැරි නිසා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    වන්නකු නෙමෙයි මු රෙන්නකු. පෙන්නනම බැරි එකෙක්. ලන්කාවෙ මෙච්චර Specialist ල ඉන්න්ව එකෙක්වත් මූත් එක්ක Debate කරන්න එන්නෙ නැත්තෙ මෝඩයො එක්ක කතා කරල දිනන්න බැරි නිසා
    Debate කරන්න හේතුවක් නෑ නේ ඉතින්. Fiber අත්‍යාවශ්‍යයි කියන්න රිසර්ච් මොකුත් නෑ ඒත් health benefits තියෙනව. මිනිහ කියන්නෙ අත්‍යාවශ්‍ය නෑ කියල වෙන්න ඇති
     
    • Like
    Reactions: bruges

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Debate කරන්න හේතුවක් නෑ නේ ඉතින්. Fiber අත්‍යාවශ්‍යයි කියන්න රිසර්ච් මොකුත් නෑ ඒත් health benefits තියෙනව. මිනිහ කියන්නෙ අත්‍යාවශ්‍ය නෑ කියලනෙ
    :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Machan, he got a point here. His view is that the modern human is evolved to hunt and eat meat for their survival. So if anyone wants to live a good and healthy life,


    View vs defined, standard & protocol

    influencing the entire society into a certain lifestyle based on someone's view is absurd.


    he recommends living like a hunter. More workouts + more meat = Strong and healthy life

    Nope
    Modern life expectancy is more than 60/70 years

    back in the hunting era, it's mentioned that even 50 was questionable.


    Asa labbak kala mariyan ban mokada awurudu 100k innada.oya monawa kewath 70 80 fuse yanawa

    ආස ඕනම ලබ්බක් කාල, හොදට අඩිය ගහල, 70ව කොරයි පකක්

    35න් ෆැටි ලිවර්,
    40න් සිරොසිස්
    එතන ඉදන් තව 10යි

    50න් අනාගාමී උනහැකි කාමසුකල්ලියානුද මොකද්ද විදියට
    ------ Post added on Dec 17, 2023 at 1:52 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,861
    113



    ආස ඕනම ලබ්බක් කාල, හොදට අඩිය ගහල, 70ව කොරයි පකක්

    35න් ෆැටි ලිවර්,
    40න් සිරොසිස්
    එතන ඉදන් තව 10යි

    50න් අනාගාමී උනහැකි කාමසුකල්ලියානුද මොකද්ද විදියට
    ------ Post added on Dec 17, 2023 at 1:52 PM
    Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    Nope
    Modern life expectancy is more than 60/70 years

    back in the hunting era, it's mentioned that even 50 was questionable.

    Eh that's too broad of a simplification, it's not like humans had health systems back in the hunting era

    Some things this guy says do make sense (especially on fasting - purely from a dietary standpoint)

    Buut you do have to take the salt out of his claims and do your own research, read on it on your own - instead of relying on vague "Wannaku explanations"

    Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada

    සිරෝසිස් එහෙම හැදුණ කියන්නෙ 25 න් වුණත් වෙවුල වෙවුල අනිත් අයට වද දිදී තමා ඉන්න වෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,861
    113
    සිරෝසිස් එහෙම හැදුණ කියන්නෙ 25 න් වුණත් වෙවුල වෙවුල අනිත් අයට වද දිදී තමා ඉන්න වෙන්නේ
    Cirosis ona ekekta enna puluwanne.pin point karanna bane moken enawada kiyala
     
    • Haha
    Reactions: indiehacker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ඒ පාකින්සන්නෙ බං සිරෝසිස් වලට වෙව්ලනවද? 🤔
    SpJhHXS.png


    Cirosis ona ekekta enna puluwanne.pin point karanna bane moken enawada kiyala
    Alcohol related liver disease kiyala ekak thiyenawa
    ------ Post added on Dec 17, 2023 at 2:09 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ගැන අදහස් කුමක්ද කුකුලනි? :oo:


    image.png


    image.png
    ඔය රිසර්ච් පේපර්ස් ගිහින් බලන්න. ඒවා ඒ විදියටම තියනවනම් මූ කියන කතාවෙ ඇත්තක් ඇති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Hoda nedda 70 ata katu wewla wewla anith ayata wada didi innawata wada


    සිරොසිස් එවුන් දැකල නැද්ද

    යකො උන්ට පයින් යන්නත් බෑ, ර්‍රොද පුටුවෙ ගෙනියන්නෙ අන්තිම කාලෙ
    හරි හමන් දෙයක් කන්න බෑ, එලවලු සුප් වලින් දවස ගෙවන්නෙ


    උබ හිතනව වගෙ එක පාර චුත වෙන්නෙ නෑ
    තමනුත් දුක් විදල, අනිත් එවුන්ටත් වදයක් වෙලා මැරෙන්නෙ අන්තිමට ලිවර් ෆේල් වෙලා