තන්හාවට හැම වාහනයක්ම ගොඩ ගහ ගන්නවා විකුනන්න. ඒ උනාට වාහනෙ වර්ගෙවත් දන්නෙ නෑ



ඇරියා තමා![]()
ඔය Honda ට ඇරලා තියෙන්නේ $ වලින්ම![]()
ඇඩ් එක ටයිප් කරපු එකා ගංජා ගහලා ඉඳලා තියෙන්නේ![]()
හප්පට බොළ ගාණ දාලා තියෙන්නේ ඩොලර් වලින්වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.math dakka used wahana hena gdak un gawa thiynwa.
හප්පට බොළ ගාණ දාලා තියෙන්නේ ඩොලර් වලින්
අනේ මන්දා බන්photos up load karaddi ninda yanna athi
දැන් සේල් කාරයො විතරයි විකුනන එකයි ගන්න එකයි කරන්නෙවාහන සේල් කාරයො සල්ලි දීල වාහල සේල් වල තියාගත්තෙ ගොඩක් ඉස්සර. හොඳ ගානක් සෙට් කරගන්න පුලුවන් වාහන නම් එකක් දෙකක් තියාගනී. වෙන අයගෙ වාහන සේල් එකේ තියන් විකුණල ගානක් ගන්න එක තමා කරන්නෙ.
වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.
අනේ මන්දා බන්
------ Post added on Aug 12, 2021 at 10:04 PM

892,545,462.50 කවදා ගන්නද බන්.හප්පට බොළ ගාණ දාලා තියෙන්නේ ඩොලර් වලින්
Dollar 4475000 = Rs.892,545,462.50

මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ මිල දෛනිකව ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.
ඔහු පවසන්නේ මෙමගින් වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයා මෙන්ම ලිසිං සමාගම් ද පසුකාලීනව දැඩි අර්බුධයකට මුහුණ දෙන බවයි.
රජයේ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්රියාත්මක වන මෙම ආනයන සීමාව තාවකාලික බවද ඔහු පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් දැනට පවතින ඉහළ මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීමෙන් වලකින ලෙසද ඔහු ප්රකාශ කරනවා.
මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
ප්රිමියෝ, ඇක්සියෝ,‘විට්ස්’,වැගන්ආර් වැනි මෝටර් රථවල මිල අනිසි ලෙස ඉහළ ගොස් ඇති බවත් වසර තුන හතරක් පැරණි ත්රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතින බවද ඔහු පෙන්වා දෙනවා.
source - nethnews. l k
මෙරෙචිගේ කීවේ??සේල් කාරයොන්ට හොම්බෙන් ගිහින් ඉන්නේ
ඒ මදිවට පෙරේද මෙරෙන්චිගේ ද මොකාද එකත් එකම තැන තියල සේරටම අරිය නේද
![]()
------ Post added on Aug 12, 2021 at 10:08 PM
892,545,462.50 කවදා ගන්නද බන්.![]()
https://elakiri.com/threads/වැඩි-මි...කරුවන්ගේ-සංගමයේ-සභාපති.2002945/#post-26740723මෙරෙචිගේ කීවේ??
------ Post added on Aug 12, 2021 at 10:09 PM
වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.
අනේ මන්දා බන්
------ Post added on Aug 12, 2021 at 10:04 PM
වාහන හිඟය පෙන්නනන සෙල් කාරයෝ මිනිස්සු විකුනපු වාහන ටික ගත්තා, අරගෙන උන්ම අයිත ලක්ෂ පහක් හයක් වැඩි කරලා දැම්ම
හැබැයි හිගේ පෙන්න ඕනි නිසා එ දාපුවත් ගත්ත, ඒ ගත්තෙත් තව සෙල් කාරයෙක්මයි
ගොඩක් වෙලාවට එක වහනයක් විතරක් තියන උන් දැන් වාහන විකුනන්නේ නා
එකම වහාන ටික කැරකෙන්නේ
එක සෙල් කාරයෙක් දානවා, තව එකෙක් ගන්නවා , අයිත දානව ... උන්ට රෙද්දේ රීවුනේ එහෙමයි ,,,,
හොඳ වැඩේ බොරු මාර්කට් හදන්න ගියාට
තෙල් වලත් ගාන වැඩි උනාම උන්ට ඕවා යකඩ බරට තම විකුනන්න් වෙන්නේ


