තන්හාවට වාහන ගොඩ ගහ ගත්තට වර්ගෙ දන්නෙත් නෑ😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තන්හාවට හැම වාහනයක්ම ගොඩ ගහ ගන්නවා විකුනන්න. ඒ උනාට වාහනෙ වර්ගෙවත් දන්නෙ නෑ
    😅😅😂

    2317075795492e55368a95c5526356548a0d012ecf40fc575ce555c356826fdcef582502.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    math dakka used wahana hena gdak un gawa thiynwa.
    වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.
    :shocked: හප්පට බොළ ගාණ දාලා තියෙන්නේ ඩොලර් වලින්

    😅

    photos up load karaddi ninda yanna athi
    අනේ මන්දා බන් 😂
    ------ Post added on Aug 12, 2021 at 10:04 PM
     
    • Haha
    Reactions: SLK_sri and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    වාහන සේල් කාරයො සල්ලි දීල වාහල සේල් වල තියාගත්තෙ ගොඩක් ඉස්සර. හොඳ ගානක් සෙට් කරගන්න පුලුවන් වාහන නම් එකක් දෙකක් තියාගනී. වෙන අයගෙ වාහන සේල් එකේ තියන් විකුණල ගානක් ගන්න එක තමා කරන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වාහන සේල් කාරයො සල්ලි දීල වාහල සේල් වල තියාගත්තෙ ගොඩක් ඉස්සර. හොඳ ගානක් සෙට් කරගන්න පුලුවන් වාහන නම් එකක් දෙකක් තියාගනී. වෙන අයගෙ වාහන සේල් එකේ තියන් විකුණල ගානක් ගන්න එක තමා කරන්නෙ.
    දැන් සේල් කාරයො විතරයි විකුනන එකයි ගන්න එකයි කරන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සේල් කාරයොන්ට හොම්බෙන් ගිහින් ඉන්නේ
    ඒ මදිවට පෙරේද මෙරෙන්චිගේ ද මොකාද එකත් එකම තැන තියල සේරටම අරිය නේද

    වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.

    😅

    අනේ මන්දා බන් 😂
    ------ Post added on Aug 12, 2021 at 10:04 PM
    :P :P
    ------ Post added on Aug 12, 2021 at 10:08 PM
     
    • Like
    Reactions: lasankandy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ මිල දෛනිකව ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.
    ඔහු පවසන්නේ මෙමගින් වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයා මෙන්ම ලිසිං සමාගම් ද පසුකාලීනව දැඩි අර්බුධයකට මුහුණ දෙන බවයි.

    රජයේ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ආනයන සීමාව තාවකාලික බවද ඔහු පෙන්වා දෙනවා.
    මේ හේතුවෙන්
    දැනට පවතින ඉහළ මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීමෙන් වලකින ලෙසද ඔහු ප්‍රකාශ කරනවා.

    මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

    ප්‍රිමියෝ, ඇක්සියෝ,‘විට්ස්’,වැගන්ආර් වැනි මෝටර් රථවල මිල අනිසි ලෙස ඉහළ ගොස් ඇති බවත් වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

    source - nethnews. l k
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සේල් කාරයොන්ට හොම්බෙන් ගිහින් ඉන්නේ
    ඒ මදිවට පෙරේද මෙරෙන්චිගේ ද මොකාද එකත් එකම තැන තියල සේරටම අරිය නේද

    :P :P
    ------ Post added on Aug 12, 2021 at 10:08 PM
    මෙරෙචිගේ කීවේ??

    892,545,462.50 කවදා ගන්නද බන්. :(
    😅
    ------ Post added on Aug 12, 2021 at 10:09 PM
     
    • Haha
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    වාහන විකුනන උන් තමා තව විකුනන එකෙක්ගෙන් ගන්නෙ බන්. ඕන්න ඔකයි කේස් එක. වැලුවෙශන් කරන උන් කොහොම ද දන්නෙ නෑ ඕවා වැලියු කරන්නෙ.

    😅

    අනේ මන්දා බන් 😂
    ------ Post added on Aug 12, 2021 at 10:04 PM
    වාහන හිඟය පෙන්නනන සෙල් කාරයෝ මිනිස්සු විකුනපු වාහන ටික ගත්තා, අරගෙන උන්ම අයිත ලක්ෂ පහක් හයක් වැඩි කරලා දැම්ම
    හැබැයි හිගේ පෙන්න ඕනි නිසා එ දාපුවත් ගත්ත, ඒ ගත්තෙත් තව සෙල් කාරයෙක්මයි
    ගොඩක් වෙලාවට එක වහනයක් විතරක් තියන උන් දැන් වාහන විකුනන්නේ නා
    එකම වහාන ටික කැරකෙන්නේ

    එක සෙල් කාරයෙක් දානවා, තව එකෙක් ගන්නවා , අයිත දානව ... උන්ට රෙද්දේ රීවුනේ එහෙමයි ,,,,
    හොඳ වැඩේ බොරු මාර්කට් හදන්න ගියාට
    තෙල් වලත් ගාන වැඩි උනාම උන්ට ඕවා යකඩ බරට තම විකුනන්න් වෙන්නේ

    :P:baffled::baffled:

    වෙන මගුලක් copy වෙලා
    දැන් හරි
    ------ Post added on Aug 12, 2021 at 10:12 PM