ඇඩ් රිසවේෂන් ටිකක් නේ තියෙන්නේ....![]()

Good idea
බොරු මහත්මා ගති නැති, වැඩපිළිවෙලක් ඇති එකම කණ්ඩායම![]()

මහත්තුරු සම්මාන හොය හොයා ඉන්න කොට අපි වැඩපිළිවෙලක් එක්ක අලුත් තාලෙට ගේම ගහනවා.... ක්‍රියේටිව් නම් ඉතින් තනිකඩයෝ තමයි...

එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු..
![]()
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

මහත්තුරු සම්මාන හොය හොයා ඉන්න කොට අපි වැඩපිළිවෙලක් එක්ක අලුත් තාලෙට ගේම ගහනවා.... ක්‍රියේටිව් නම් ඉතින් තනිකඩයෝ තමයි...