තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
යාලු උන ඔක්කොම වඩාගෙන උඩ පැන්නද උබ :sorry::sorry::sorry:
දෙන්නගෙම කැමැත්තෙන් උඩ පැන්නා කලින් ඒවා නම්
මේක නම් බැඳලම පනින්න ඉන්නෙ ;)
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙන්නගෙම කැමැත්තෙන් උඩ පැන්නා කලින් ඒවා නම්
    මේක නම් බැඳලම පනින්න ඉන්නෙ ;)

    අනේ ඉතින් ඒවත් එක්ක ඊලගට උඩ පනින්න බලාගෙන ඉන්න අසරන කොල්ලො :(:(
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙන්නගෙම කැමැත්තෙන් උඩ පැන්නා කලින් ඒවා නම්
    මේක නම් බැඳලම පනින්න ඉන්නෙ ;)

    කලිසම තෙත් වෙද්දි අැහැරුනෙ නැද්ද
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කලිසම තෙත් වෙද්දි අැහැරුනෙ නැද්ද
    ඇයි උඹට ඒක කරද්දි චූ යනවද?
    උස්සන්න බැරි මහත ගෑනු උස්සන්න එපා බන්, ඒකයි උඹට හුජ්ජ පනින්න ඇත්තෙ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනේ ඉතින් ඒවත් එක්ක ඊලගට උඩ පනින්න බලාගෙන ඉන්න අසරන කොල්ලො :(:(
    උන් සේරම වෙන උන් කලින් උඩ දාපුවා :nerd:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මම ආස සුදු 5.5" වගේ උස සාමාන්‍ය මහත අයට
    කොන්ඩෙ අනිවාරයයෙන් දිග වෙන්න ඕන
    වඩා ගෙන උඩ පනින්න පුලුවන් ගානට බර තියෙන්නෙ ඕන :P
    මෙච්චර කල් යාළු උනෙත් එහෙම අය එක්ක තමා
    දැන් ඉන්නෙත් එහෙම කෙනෙක් :love:

    5' 5" හේ සාමාන්‍ය මහත එකක් වඩාගෙන උඩ පනින්න නම් උඹට අලි මාලු කන්න වෙනවා :lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පව් බන් උබ .දැන් එකත් ටෙස් කරල බලපන් බාගෙට හරි උඩ දාලද දන්නෑ :(:(
    අනේ මෙ මගෙන් කුණුහර්ප නාහා ඉඳින් :growl:
    මේක තාම පැකින් පිට තියෙන්නෙ
    මට ඉතින් දැක්කම කියන්න පුලුවන් තත්වෙ :)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    5' 5" හේ සාමාන්‍ය මහත එකක් වඩාගෙන උඩ පනින්න නම් උඹට අලි මාලු කන්න වෙනවා :lol:
    කිලෝ 50ක් 55ක් වගේ ඇත්තෙ දැන්
    අවුලක් නැහැ ඉතින්
    හැබැයි වැඩිය කන්න දෙන්න හොඳ නැහැ මොකද පස්සෙ එයා අලියා උනොත්
    මාව තමා උස්ස උස්ස අත අරින්නෙ :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ මෙ මගෙන් කුණුහර්ප නාහා ඉඳින් :growl:
    මේක තාම පැකින් පිට තියෙන්නෙ
    මට ඉතින් දැක්කම කියන්න පුලුවන් තත්වෙ :)

    ඒ උනාට හොද වෙද්දු ඉන්නව බන් අයෙ පැකින් ගහල විකුනන :lol: :lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ඒ උනාට හොද වෙද්දු ඉන්නව බන් අයෙ පැකින් ගහල විකුනන :lol: :lol:
    මීටර් එකේ ඉන්නවා නම් හොයන්න පුලුවන් මචන්
    අනික බඳින කල් කිව්වට බඳින්න ලං වෙද්දි අනිවාරයයෙන් ඕවා වෙනවා නෙ
    එතකොට ඉතින් මටම පේනවනෙ සිද්දිය
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    කිලෝ 50ක් 55ක් වගේ ඇත්තෙ දැන්
    අවුලක් නැහැ ඉතින්
    හැබැයි වැඩිය කන්න දෙන්න හොඳ නැහැ මොකද පස්සෙ එයා අලියා උනොත්
    මාව තමා උස්ස උස්ස අත අරින්නෙ :P

    කිලෝ පනහක් කියන්නෙ සුළුපටු යැ. සිමෙන්ති කොට්ටෙක බරනෙ. ජොකා නැතිව ඉස්සුවොත් ලබ්බ බහින බරක් :shocked:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිලෝ පනහක් කියන්නෙ සුළුපටු යැ. සිමෙන්ති කොට්ටෙක බරනෙ. ජොකා නැතිව ඉස්සුවොත් ලබ්බ බහින බරක් :shocked:

    ඔව් යකූ :shocked::shocked: ඉස්සුවත් උඩ දාන්න නම් වෙන්නෙ නෑ දෙන්නෙක්වත් නැතුව