තනිකඩ ජීවිතේ ද, marry කරපු ජීවිතේ ද හොද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඕක ඉතිං ඩිපෙන්ඩ් වෙනව...

    මගෙනං අදහස මෙහෙමයි,
    අස්වැසුමෙන් ජීවත් වෙන්න බලාගෙන අඩු වයසින් ගෑණියෙක් උස්සං ඇවිත්, හරියට ඉන්න හිටින්න තැනක්වත් නැතුව ළමයි හදන්න හිතං ඉන්නවනං, නොබැඳ ඉන්න එක තමයි හොඳ..

    ගෑණියෙක්, ළමයෙක් නඩත්තු කරගන්න පුලුවන් ආර්ථික මට්ටමක්, ඉන්න හිටින්න තැනක් හදාගෙන ස්ථාවරේකට ආවට පස්සෙ කසාදයක් ගැන හිතන එක තමයි සාර්ථකම ක්‍රමේ...

    ආදරේ තියෙනවනං සල්ලි ප්‍රශ්න නෙමෙයි..., ජීවිතේ විඳින්න සල්ලි ඕනෙ නෑ... ජීවිතේ විඳින්න තරුණ වයසෙන් බඳින්න ඕනෙ වගේ, එක එකා මොන මොන කතා කිවුවත්,
    මගෙනං අදහස,
    ජීවිතේ විඳින්න සල්ලි තමයි අංක එක... ඒ නිසා ආර්ථික පැත්ත හදාගෙන ඉවරවෙලා කසාදෙට අතගහන එක තමයි මගේ මතයට අනුව හොඳම වැඩේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    බුදුහාමුදුරුවො වගේ ඔක්කම අත්දකින්න . පස්සෙ අත ඇරලා අන්තිමට බ්‍රහ්මචාරි වෙන්න.
    ( බ්‍රහ්මචාරි උනාට අටමස්ථානාධිපති කොලිටි ප්‍රැක්ටිස් එකේ තියාගන්න බිකොස් ජනපද බෝල රෝග වලට නිරාවරනය විය හැක නමුත් බැදීම් අත හැර පාපිස්සට වක්කර මැනව )
     
    • Haha
    Reactions: MrFrog

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    Married life better ban. With kids perfect..

    Manussayek wela responsibilities ganna bari nam amu ponnayek . Aka fail ponz
    That's a really silly statement. We always should drive to live comfortably not to take responsibilities. Besides responsibilities is not about getting married it's about living a perfect life as a human being and being worthwhile to this world.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,583
    100,794
    113
    කාලේ කාලේ අඤ්ඤං ජීවිතං,
    යුගේ යුගේ අඤ්ඤං සුඛං;
    සකේ කාලේ සකං ජීවිතං,
    තදේව පරමං සුඛං.


    කාලෙන් කාලයට ජීවිතය වෙනස් වෙයි,
    එක එක යුගයට එක එක සැපය හිමි වෙයි;
    අතීතය අදට නොමැති සුවයක් දරයි,
    අද ද අනාගතයට සිහිනයක් වී යයි.


    Created by chatgpt
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    391
    349
    63
    ගෙදර
    gani toxic nathnm married life hodai bn. Mn badala na badinna inne next yr
    Living together idala bluwa 2 days. Life was fun 👀
    hukanawa dala, umba honda topiyak kanna hadanne puthe, hama ganima toxic ban eka eka widiyata, aka adu wadi wenawa thiyena situation eke hatiyata, honda ganu kiyala jathiyak na,enne honda adu wadi gaanu, oka therum nogena marry karoth jivath wenna amarui, dawas dekak living together endala Life was Fun wen na suddah, ado umba sirawatada kiyanne
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,000
    8,790
    113
    In Your Heart
    That's a really silly statement. We always should drive to live comfortably not to take responsibilities. Besides responsibilities is not about getting married it's about living a perfect life as a human being and being worthwhile to this world.
    Ohoma ubage parents la hithuwa nam kohomada? Nohekiyawa ban .. don't take seriously .. hema dema manage karan jivath wena eka thama legendary achievement eka..

    Mama married podi ayath innawa .. ehema una kiyala mage life eka kolla kaale wagemai....

    Lankawe harak hithan inne married un ohe inna apathayo kiyala.. mata nam oni kiyala thiyena godak dewal have .loku kama kiyanawa newe .
     
    • Like
    • Haha
    Reactions: Bad_horse and SK29

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,000
    8,790
    113
    In Your Heart
    Mehemai Married wela athul widiyata inna money oni. Money wagema marry karana ekkena 💯 sure wenna oni. Nethnam sorry thama ..

    Naki hampada wenakal indala marry karapu unta ithin hambenne 2nd hand wahana thama ..