ඕක ඉතිං ඩිපෙන්ඩ් වෙනව...
මගෙනං අදහස මෙහෙමයි,
අස්වැසුමෙන් ජීවත් වෙන්න බලාගෙන අඩු වයසින් ගෑණියෙක් උස්සං ඇවිත්, හරියට ඉන්න හිටින්න තැනක්වත් නැතුව ළමයි හදන්න හිතං ඉන්නවනං, නොබැඳ ඉන්න එක තමයි හොඳ..
ගෑණියෙක්, ළමයෙක් නඩත්තු කරගන්න පුලුවන් ආර්ථික මට්ටමක්, ඉන්න හිටින්න තැනක් හදාගෙන ස්ථාවරේකට ආවට පස්සෙ කසාදයක් ගැන හිතන එක තමයි සාර්ථකම ක්රමේ...
ආදරේ තියෙනවනං සල්ලි ප්රශ්න නෙමෙයි..., ජීවිතේ විඳින්න සල්ලි ඕනෙ නෑ... ජීවිතේ විඳින්න තරුණ වයසෙන් බඳින්න ඕනෙ වගේ, එක එකා මොන මොන කතා කිවුවත්,
මගෙනං අදහස,
ජීවිතේ විඳින්න සල්ලි තමයි අංක එක... ඒ නිසා ආර්ථික පැත්ත හදාගෙන ඉවරවෙලා කසාදෙට අතගහන එක තමයි මගේ මතයට අනුව හොඳම වැඩේ..