තනිකඩ elakiriyans 😏

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    අපි ඉතිං ඕව දන්නෙ නෑ :(
    හොස්පිල් එකේ කෙල්ලෝ ගාව සුවද නැද්ද 👉👈

    eeeeya ban naanne nathi kelloth innawada... wahantharaaaa
    ඔව් අපේ පන්තියක කෙල්ලෙක් හිටියා පට්ට ගදයි ඒකි ගාව 🤮🤮
    ------ Post added on Mar 4, 2023 at 10:28 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    FMT_FM-FM250-01_zoom.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බොරු කියන්නේ මොටද?
    මට නම් කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ මගේ පෙනුම අවුල් නිසා. :ROFLMAO::ROFLMAO:
    ඔන්න මගේ පෙනුමට කැපෙන කෙල්ලෙක් සෙට් වෙන්න නම් තිබ්බ.
    කොහෙද ඉතින් මම හොයන්නෙත් එළකිරි ස්ටෑන්ඩර්-ඩ්ස් අනුව චාර්-ටඩ් කොලිෆයිඩ් කෙල්ලෙක්නේ!
    වර්-ජින් විදිහටම මැරෙන්න හම්බු වෙයි! ☹️☹️
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,446
    1
    51,079
    113
    ප*යාගල
    sorry.com
    අහපු දේට උත්තර දුන්නා අයේ නෝ කතා .ඉතින් කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ .එත් ඉතින් මට මගේ ලොකුකම වටිනවා ඊට වඩා .
    එල්ලි එල්ලි පස්සෙන් ගියාම උන් යාලුවො එක්ක කියල හිනාවෙන්වා බන්.

    මට කෙල්ලො සෙට් නොවෙන හේතු.
    මම කැතයි
    සල්ලි නැ වාහන නැ. තිබුනත් රගන්නෙ නැ.
    අලුත් සිගිති පාතාල ස්ටයිල් වලට කැමති නැ.
    මම ගෙවන්නෙ ප්‍රශ්න අඩු හරිම සරල ජීවිතයක්.(කැරි ගූටා හදපු ප්‍රශ්න ටික ඇරෙන්න ).
    එල්ලි එල්ලි කෙල්ලොන්ගෙ පස්සෙ යන්නෙ නැ.කෙල්ලෙක්ට ප්‍රශ්න ඇති උනාම ඒවා විසදන්න යන්නෙ නැ.

    හැබැයි මාත් එක්ක කෙල්ලෙක් කතා කරොත් උන්ට දිගටම කතා කරන්න හිතෙනවා.කෙලින්ම Friend Zoned( ඇයි කියන්න මම දන්නෙ නැ. Ex ගෙ ආච්චි නම් කිව්ව මම කතා කරන විදිය කරුනාවන්තයි ලු.) දැන් නම් Ex ත් නැ ආච්චි ත් නැ.

    ඔක පැදලා තෙලුත් ඉවරයි බන්
    ------ Post added on Mar 5, 2023 at 2:18 AM