තනිකර ත් පාට් එකක් දැම්මෙ බං

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එක එකාට කෝල් කරන්න ඕනෙ නෑ
    ගූගල් රිවීව් දාපන්, බිල්ල් එකෙ පොටො එකයි, වැඩි ගානයි, උබට තර්ජනය කරපුවයි ඔක්කොම දාල :ROFLMAO:
    ආයෙ කෝල් කරොත් රෙකොඩ් කර ගනින්


    එක එක ගෝතයො කියන එවට බය වෙන්න එපා
    රිසිට් එක තියා ගනින්
    👍👍👍👍

    කිය කියා බොරු චෝදනා කරන්නේ ටොප් හරකෙක් නේ.
    ඔය messages, call recordings තියාගනින්.
    පොලිසි යනවා නම් යන්න කියපන්. ඊට පස්සේ උබ නඩුවක් දාපන් බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරා කියලා.
    👍👍👍👍
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    අනුරාදයෝ වලියක්නම් කියපන් හරිද. එලකිරියම බස්සමු.

    උබලගේ තාත්තා බන්දනාගාරේ නේද වැඩ කරේ. පොලිසියේ පරණ කන්ටෑක්ට්ස් වලට කතා කරලා සිද්දිය කියලා ගේම ඉල්ලපන්.
    ado eca thama bn muge waliyacata elaciriyama enna ona

    EBUSE cet eka baccapan @hichchiputha

    @AnuradhaRa un sadde dnwa nm cypn collo tica cet crganna thread ecac dapan
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාදයෝ වලියක්නම් කියපන් හරිද. එලකිරියම බස්සමු.

    උබලගේ තාත්තා බන්දනාගාරේ නේද වැඩ කරේ. පොලිසියේ පරණ කන්ටෑක්ට්ස් වලට කතා කරලා සිද්දිය කියලා ගේම ඉල්ලපන්.
    එයාල අපි ගැන මොකුත් තාම දන්නෙ නෑ
    කියන්ඩ ගියෙත් නෑ :D
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්ගේ අනිත් shop වල fb page/ ගූගල් review දාන්න negambo එකෙන් මෙහෙම කළා කියල. ඊට පස්සේ negambo කරන එකා වසල හමාරයි.
     
    • Like
    Reactions: AnuradhaRa