එක එකාට කෝල් කරන්න ඕනෙ නෑ
ගූගල් රිවීව් දාපන්, බිල්ල් එකෙ පොටො එකයි, වැඩි ගානයි, උබට තර්ජනය කරපුවයි ඔක්කොම දාල
ආයෙ කෝල් කරොත් රෙකොඩ් කර ගනින්
එක එක ගෝතයො කියන එවට බය වෙන්න එපා
රිසිට් එක තියා ගනින්
කිය කියා බොරු චෝදනා කරන්නේ ටොප් හරකෙක් නේ.
ඔය messages, call recordings තියාගනින්.
පොලිසි යනවා නම් යන්න කියපන්. ඊට පස්සේ උබ නඩුවක් දාපන් බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරා කියලා.
