තනිකර ත් පාට් එකක් දැම්මෙ බං

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    කිය කියා බොරු චෝදනා කරන්නේ ටොප් හරකෙක් නේ.
    ඔය messages, call recordings තියාගනින්.
    පොලිසි යනවා නම් යන්න කියපන්. ඊට පස්සේ උබ නඩුවක් දාපන් බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරා කියලා.

    අන්න ඒකයි.

    Logitech H110 අරන් ආවෙ රුපියල් 3500ක් දීල
    ගෙදර ගෙනල්ල බැලින්නං පට්ට චොර සවුන්ඩ්, ‌බේස් පොඩ්ඩක්වත් නෑ
    නෙට් එකේ සර්ච් කරල බැලින්නං ගාණ 2200-2500 වගේ යන්නෙ
    මං ඇහුව මාරු කරල දෙන්ඩ පුලුවද කියල. හා කිව්ව
    දෙවෙනි සැරේ රුපියල් 2900ක් කියල Sonicgear Xenon 2 එකක් අරං ආව
    දැං කියනව Xenon 2 එකට සල්ලි ගෙව්වෙ නෑ කියල පොලිසියට පැමිණිල කරනවලු
    Logitech එක රිටන් කරල ඒ සල්ලිවලටනෙ මම xenon එක ගත්තෙ
    ඌ මට බැලන්ස් එක රුපියල් 300ක් අතින් දුන්නත් එක්ක
    ප්‍රින්ට් කරපු බිලකුත් දුන්න.
    CCTV වල වැටිලලු තියෙන්නෙ. කෝල් එක රෙකෝඩිං දාලලු තියෙන්නෙ අනං මනං කතා කියනව
    යකෝ මම කඩයක් මංකොල්ල කෑව වගේනෙ උගෙ කතාව
    මූ ඇවිස්සුණේ මම කිරියෙ දාපු ත්‍රෙඩ් එකට

    Bill tiyenawa nam mokatada ban baya?
    Aye katha karoth kunuharupen banapan.
    ------ Post added on Jul 26, 2021 at 2:02 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    උබට මම බැනලත් තියෙනවා..හැබැයි එලකිරියෙ එකෙක්ට මොකෙක් පිටින් ගේම ඉල්ලුවත් අපි ඉන්නව ගේමට..ගෙදර වලි වෙනයි..කවුරු හරි පිටින් ඇවිත් ගේමට එනව නම් ඒ වෙලාවට ගෙදර වලි අදාල නෑ...උබ බය නැතුව ගේම ඉල්ලපන්...මේකෙ ඉන්න එඋන් හැටියට උන්ට ඉන්ටෙර්නෙට් අමතකම කරවන්න පුලුවන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට මම බැනලත් තියෙනවා..හැබැයි එලකිරියෙ එකෙක්ට මොකෙක් පිටින් ගේම ඉල්ලුවත් අපි ඉන්නව ගේමට..ගෙදර වලි වෙනයි..කවුරු හරි පිටින් ඇවිත් ගේමට එනව නම් ඒ වෙලාවට ගෙදර වලි අදාල නෑ...උබ බය නැතුව ගේම ඉල්ලපන්...මේකෙ ඉන්න එඋන් හැටියට උන්ට ඉන්ටෙර්නෙට් අමතකම කරවන්න පුලුවන්...

    ela mitura
     
    • Haha
    Reactions: Solo Rider

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    උබට මම බැනලත් තියෙනවා..හැබැයි එලකිරියෙ එකෙක්ට මොකෙක් පිටින් ගේම ඉල්ලුවත් අපි ඉන්නව ගේමට..ගෙදර වලි වෙනයි..කවුරු හරි පිටින් ඇවිත් ගේමට එනව නම් ඒ වෙලාවට ගෙදර වලි අදාල නෑ...උබ බය නැතුව ගේම ඉල්ලපන්...මේකෙ ඉන්න එඋන් හැටියට උන්ට ඉන්ටෙර්නෙට් අමතකම කරවන්න පුලුවන්...
    thaawath cheettha jangiyak

    oita wada hondai grrce yaka seen ekak dapan
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කඩේ ලන්සගේනං 3000ට ගෙදරට ඇවිත් ගුටිත් දීලා යයි වගේ😑
    මේකේ උන් ෆෝම් කරාට අන්ඩක් කඩලා ගියොත් ඉන්නේ දෙමව්පියෝ විතරයි.
    කෝකටත් පොලිසියේ ඇන්ට්‍රියක් දාපං මතු ආරක්ෂාවට.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Mahesh Priyadarshana

    1 review·2 photos
    4 months ago
    Very bad service.before I am going to the shop,I asked about the price, over the phone.but,after we went there, they tell me different prices.Liars


    Reemmaan 2016

    6 reviews·8 photos
    a year ago
    This is worse place to repair a laptop, the manager of the shop treated me so badly and he is very rude. He is a big cheater and liar, he promised me to repair my laptop but he didn’t and then he asked extra money to solve the mistakes which had made fixing to my laptop. Apart from money, he doesn’t have any manners and discipline in communication.

    I’m advising everyone to avoid this shop , this is the last place to think about repairing laptop or any device. I had a horrible experience with the manager ( the bald one especially) as well as his team


    Mohammad Faramarzian

    Local Guide·55 reviews·82 photos
    a year ago
    bad service, and they will yell at you. they will also stereotype you for good measure and charge you depending on your skin color.



    මේ බලපන් අවුරුදු ගණන් පරණ රීවීව් පවා තියෙනවා තර්ජනය කරනවා කියලා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුරාධයා උඹ කීවා නේද මේකේ ඌ ඉන්නවා කියලා
    කවුද කියලා කියපන් ඒ කැළණි හිඟන්නා

    ඌට රහලාව දාලා ගස්සන්නේ වල් පරයා
    නෑ රහලගේ පුංචි අම්මව දම්මලා ගස්සන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධයා උඹ කීවා නේද මේකේ ඌ ඉන්නවා කියලා
    කවුද කියලා කියපන් ඒ කැළණි හිඟන්නා

    ඌට රහලාව දාලා ගස්සන්නේ වල් පරයා
    නෑ රහලගේ පුංචි අම්මව දම්මලා ගස්සන්නේ
    සමහර විට ඇති
    නැත්තං වෙන එකෙක් ඌට කිව්වද දන්නෙ නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර විට ඇති
    නැත්තං වෙන එකෙක් ඌට කිව්වද දන්නෙ නෑ
    බඩාගේ කඩේ අරං කරනවා කියන්නේ ගත්ත එකා කිරියේ ප්‍රමෝෂන්ස් කරනවා🤔 බලපං ලැප් ඇඟේ ගහන්න ආපු එකෙක් ඉන්නවද කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    kawuda me

    1627290933979.png