කිය කියා බොරු චෝදනා කරන්නේ ටොප් හරකෙක් නේ.
ඔය messages, call recordings තියාගනින්.
පොලිසි යනවා නම් යන්න කියපන්. ඊට පස්සේ උබ නඩුවක් දාපන් බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරා කියලා.
අන්න ඒකයි.
Logitech H110 අරන් ආවෙ රුපියල් 3500ක් දීල
ගෙදර ගෙනල්ල බැලින්නං පට්ට චොර සවුන්ඩ්, බේස් පොඩ්ඩක්වත් නෑ
නෙට් එකේ සර්ච් කරල බැලින්නං ගාණ 2200-2500 වගේ යන්නෙ
මං ඇහුව මාරු කරල දෙන්ඩ පුලුවද කියල. හා කිව්ව
දෙවෙනි සැරේ රුපියල් 2900ක් කියල Sonicgear Xenon 2 එකක් අරං ආව
දැං කියනව Xenon 2 එකට සල්ලි ගෙව්වෙ නෑ කියල පොලිසියට පැමිණිල කරනවලු
Logitech එක රිටන් කරල ඒ සල්ලිවලටනෙ මම xenon එක ගත්තෙ
ඌ මට බැලන්ස් එක රුපියල් 300ක් අතින් දුන්නත් එක්ක
ප්රින්ට් කරපු බිලකුත් දුන්න.
CCTV වල වැටිලලු තියෙන්නෙ. කෝල් එක රෙකෝඩිං දාලලු තියෙන්නෙ අනං මනං කතා කියනව
යකෝ මම කඩයක් මංකොල්ල කෑව වගේනෙ උගෙ කතාව
මූ ඇවිස්සුණේ මම කිරියෙ දාපු ත්රෙඩ් එකට
Bill tiyenawa nam mokatada ban baya?
Aye katha karoth kunuharupen banapan.
------ Post added on Jul 26, 2021 at 2:02 PM