තනිකර ත් පාට් එකක් දැම්මෙ බං

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    යකෝ අරුන්ගෙ රිවිව්ස් :ROFLMAO: අනුරාධයා උඹ කෝකටත් පරිස්සමින් ඉඳහන්, ඕකුන්ට පොඩි හරි දේසපාලු ජැකක් තිබුණොත් උඹව නැති මගුලකට පටලවයි
     
    • Like
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුරාධගේ මයිලකට හරි මොකෙක් හරි ගේමක් දුන්නොත්
    ඉන්ද්‍රජිත් ව බස්සලා ඔකුන්ට ^කේ අරවන්නේ

    මේ හැමදේම ඉන්ද්‍රජිත් දුන්න විශ්වාසේ තමයි ඉතිම්
     
    AnuradhaRa

    Well-known member
  • යකෝ අරුන්ගෙ රිවිව්ස් :ROFLMAO: අනුරාධයා උඹ කෝකටත් පරිස්සමින් ඉඳහන්, ඕකුන්ට පොඩි හරි දේසපාලු ජැකක් තිබුණොත් උඹව නැති මගුලකට පටලවයි
    :love2: :yes:
     
    • Like
    Reactions: zXcVx

    AnuradhaRa

    Well-known member
  • අඩෝ අනුරාධයා උඹයි මායි මේකට ඇවිත් තියෙන්නේ එකම අවුරුද්දේ එකම මාසේ කියපන්කෝ

    2010 දෙසැම්බර්

    උඹ මගේ මිතුරා
    (y)

    උඹට වයස කීයද දැං?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මම දැන් මේ ඉමල්කා එකට ගිහින් ආවා විතරයි...
    CCTV එක ඉල්ලගත්තා...
    උබ දැන් එකස්පෝස් වෙන්නයි යන්නේ... කොහොමද ඒක???
    මෙච්චර කල් පෝස්ට් දමමින් ආතල් දුන් රමේශ් අනුරාධ තව සුලු මොහොතකින් කරලියට....

    ආයිශ් අම්මා ගුන්ඩූ

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    !හුකාරංචි !අනුරාධජීවමානයි

    අපරාදෙ මහන්සි උනේ උගෙන් ඉල්ලුවනම් කෙලින්ම එවයි උබට :rofl:
    ------ Post added on Jul 26, 2021 at 7:53 PM
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    කව්ද ඩෝ කිරියෙ කොල්ලන්ට සද්දෙ දාන්නේ.... තියනව පෙනේර වෙන්ඩ
    giphy (30).gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැන් මේ ඉමල්කා එකට ගිහින් ආවා විතරයි...
    CCTV එක ඉල්ලගත්තා...
    උබ දැන් එකස්පෝස් වෙන්නයි යන්නේ... කොහොමද ඒක???
    මෙච්චර කල් පෝස්ට් දමමින් ආතල් දුන් රමේශ් අනුරාධ තව සුලු මොහොතකින් කරලියට....

    ආයිශ් අම්මා ගුන්ඩූ

    anuge photo ekak EBUSE tiyenawa
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    !හුකාරංචි !අනුරාධජීවමානයි

    අපරාදෙ මහන්සි උනේ උගෙන් ඉල්ලුවනම් කෙලින්ම එවයි උබට :rofl:
    ------ Post added on Jul 26, 2021 at 7:53 PM
    උබලා මෙච්චර කල් දැනන් හිටියේ නෑනේ...
    පොඩි වේලාවක් දියන්, අද තමා අපේ පොඩි මල්ලිගේ මුහුරත් එක🤓🤓🤓🤣🤣🤣
    ඇත්ත කියපන්, අනුරාධට ගහද්දී ඇයි මාශ් මෙලෝ අඩන්නේ 🤣🤣🤣🤣
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උබලා මෙච්චර කල් දැනන් හිටියේ නෑනේ...
    පොඩි වේලාවක් දියන්, අද තමා අපේ පොඩි මල්ලිගේ මුහුරත් එක🤓🤓🤓🤣🤣🤣
    ඇත්ත කියපන්, අනුරාධට ගහද්දී ඇයි මාශ් මෙලෝ අඩන්නේ 🤣🤣🤣🤣
    mage fake eka nisa :rofl:
    Ubada kade aithikarya aru ekka mechchra awul :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම දැන් මේ ඉමල්කා එකට ගිහින් ආවා විතරයි...
    CCTV එක ඉල්ලගත්තා...
    උබ දැන් එකස්පෝස් වෙන්නයි යන්නේ... කොහොමද ඒක???
    මෙච්චර කල් පෝස්ට් දමමින් ආතල් දුන් රමේශ් අනුරාධ තව සුලු මොහොතකින් කරලියට....

    ආයිශ් අම්මා ගුන්ඩූ

    මුගේ ආයේ මොනා කියලා එක්ස්පොස් වෙන්නද පොක්ක
    හැබැයි මුට සද්ද දාලා අහුවෙන්න නම් එපා

    ඉන්ද්‍රජිත් දම්මලා කෙලින්නේ හරිය

    අඩෝ දැන් මේ සෙල්ලම නවත්තපල්ලා
    රිවිව්ස් 46ක් වැඩි නේද බන්ස්

    මොක උනත් බිස්නස් කාරයෙක්නේ
    ඔකෙන් ජිවත් වෙන පවුල් 2 - 3ක් වත් ඇතිනේ නේද

    අන්තිමට මේවාගෙන් සෝෂල් මීඩියා පොස්ට් එහෙමත් හැැදෙයි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මම දැන් මේ ඉමල්කා එකට ගිහින් ආවා විතරයි...
    CCTV එක ඉල්ලගත්තා...
    උබ දැන් එකස්පෝස් වෙන්නයි යන්නේ... කොහොමද ඒක???
    මෙච්චර කල් පෝස්ට් දමමින් ආතල් දුන් රමේශ් අනුරාධ තව සුලු මොහොතකින් කරලියට....

    ආයිශ් අම්මා ගුන්ඩූ

    අනුරාධයව නම් දැකල තියනව බන්. ඌ දවසක් උගේ photo එකක් දැම්ම. පස්සේ ඌ ඒක අයින් කරා. මේකේ උන් ඌ ව දැකල තියනව.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Review දුන්න රම්පෙට පොරි වෙන්න.උබ කාටවත් කරදරයක් නැති (හැම මගුලටම thread දාන්නෙ නැත්නම්) හිත හොද එකා බය නැතිව ඉදින් ඕකුන්ට සලකන්න ඕනෙ ඔහොම තමා 👍👍
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Elakiri sahodarayo prashnekadi ekathu wela inna eka watinawa.

    Oya calls walatanam baya wenna epa machan. Ehema boruwata nadu danna ba. Anika ubata apahasa nadu dala wandiyak gannath puluwan nikan boru nadu dammoth.

    E unata kalpanawen wada karapan. Minissu hari moda theerna gannawa kalabala unahama.