Oya dekama one. Eka welawakata thaniyen innath one, anik welawata yaluwo ekka innath one.
ෆන්ඩමෙන්ල්ස් වලට බැස්සොත්, තනියම හො මිනිස්සු එක්ක ඉන්නවා කියලා දෙකක් නැ. ඕවා සියල්ල රුක්සටහනක අපි හැඩදාපු කතා.
තාම එකෙක් ඕකේ ට්‍රිගර් පොයින්ට් එක මතු කලේ නැ. මතුකරපු දවසක දිගට කතා කරනවා. තනියම ලෙක්චර්ස් දෙන්න කම්මැලි මානවයා ගැන.