මෙහේ ඉතින් මේ දවස්වල කොරෝනා කේස් නේ... එලියට යන්නේ අඩුවෙන් බං... ගෙදර ඉදන් වැඩ කරන්නේ... ඒ නිසා මේ සමර් එකේ කෑල්ලක්වත් බලන්න නෑ... ආතල් නෑ...මොකෝ ඔහේ තත්වේ? පුතනොයි, රනිලයි හොදට ඇරගන්නවා මේ ටිකේ. පොහොට්ටුව කොහොමත් දිනනවා බන්. එකම දේ වික්කමසිංහ දාපු මේ ව්‍යවස්ථා අවුල නැති කරගන්න ඕනේ මුලින්.
