තනියම ඉරන්න බෑ - රාජපක්ස

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකෝ ඔහේ තත්වේ? පුතනොයි, රනිලයි හොදට ඇරගන්නවා මේ ටිකේ. පොහොට්ටුව කොහොමත් දිනනවා බන්. එකම දේ වික්කමසිංහ දාපු මේ ව්‍යවස්ථා අවුල නැති කරගන්න ඕනේ මුලින්.
    මෙහේ ඉතින් මේ දවස්වල කොරෝනා කේස් නේ... එලියට යන්නේ අඩුවෙන් බං... ගෙදර ඉදන් වැඩ කරන්නේ... ඒ නිසා මේ සමර් එකේ කෑල්ලක්වත් බලන්න නෑ... ආතල් නෑ...
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහේ ඉතින් මේ දවස්වල කොරෝනා කේස් නේ... එලියට යන්නේ අඩුවෙන් බං... ගෙදර ඉදන් වැඩ කරන්නේ... ඒ නිසා මේ සමර් එකේ කෑල්ලක්වත් බලන්න නෑ... ආතල් නෑ...
    ගෙදරටම හිර වෙලා වගේ නේ. මොනා කරන්නත් මේ ලෙඩෙන් බේරිලා ඉන්න ඕනේ. ඔහොමම තද කරගෙන ඉන්න තියෙන්නේ.:lol: