තනියම කාමරේක..(thought exp:)

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama nam kamare kadannama try karala marila yai...

    Oya okkoma denawa kianne, elctricity tiyenawa... short karala gini tiyanna ehema lesiy..

    Mokakma hari karanawa... kaama dena ekage moral kadanawa... ane manda

    Ekko kunuharapa kialama marila yai
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසමිසා නිතරම අපේ ගෙදර නායගිහින් මම පස් කන්දකට යටවෙලා මැරෙනවය කියන්නේ එහෙනං අනාගතේ දැකලද :shocked: හපොයි දෙයියනේ :sorry:

    අනාගතේ වර්තමානය අනුව වෙනස් වෙනව :yes: ඒ දැක්කෙ කොරෝන එන්න කලිං අනාගතේ. ඔයා පස් කන්දට යටවෙන්න හිටියෙ කොරෝන ආවෙ නැත්තං. දැන් තියෙන අනාගතේ පස් කඳු වලට යටවෙන්න හම්බවෙන්නෑ කොරෝනා හැදෙනව :yes: පිච්චිලා තමා ඔයා මේ ලෝකෙන් සමුගන්නෙ බායි කටුස්සෝ :sorry: