තනියම කාමරේක..(thought exp:)

Nagananda

Banned
Mar 30, 2019
20
1
0
yako mama danata gewanneth oya life ekama thama, podi wenasakata thiyenne, mage kamare bathroom ekak nathi ekai, kama ganna kussiyata yanna ona ekai, internet unlimited nathi eka witharai.

:sorry: මොක්කද කරනවා ඔයා කාමරේට වෙලා ?:nerd:
 
text කරන්නත් බෑ...
video calls බෑ....
එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....

ඕයි උබ ඔසී ගියාද එහෙ ලංකාවෙ උන් ඉන්නෙහ් ඔහොම තමා .....
ෆෝරම් වල ගිහිං කියවන්න කඩ්ඩ නෑ .. තිබ්බත් සුද්දො කැමති නෑ කල්ලන්ට ..
වීඩියෝ කෝල්ස් ගන්න වෙලාවක් නෑ වැඩ වැඩ වැඩ ..
ටෙක්ස් කලාට රිප්ලයි එන්නෙ නෑ ගාණ වැඩි නිසා .....
වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධ වෙන්න ටයිම් ඇත්තෙත් නෑ ,.. සල්ලි ඇත්තෙත් නෑ එහෙම උන්ට සුද්දියො කැමතිත් නෑ ..

උබ මේ ඔසී ගියාම ඉන්න පුලුවන්ද බලන්න කරණ එක්ස්පරිමන්ට් එකක් අපිත් පිස්සො වගේ මේකෙ කියෝනවා .........:sorry::sorry::sorry:
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔයා කාමරේට ගෙදර උන්දැත් ඇතුලත් කලොත් මොකෝ වෙන්නෙ....
     
    තව එකක් ඔව් ඉර එලිය වැටෙන්නෙ නැති 6*6 මඩුවක තමා ඉන්න වෙන්නෙ .....

    යන්න කලිං දෙපාරක් හිතවං .. මෙහෙ හිටියොත් .. එලකිරි හරි එන්න පුලුවං .......
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    තව එකක් ඔව් ඉර එලිය වැටෙන්නෙ නැති 6*6 මඩුවක තමා ඉන්න වෙන්නෙ .....

    යන්න කලිං දෙපාරක් හිතවං .. මෙහෙ හිටියොත් .. එලකිරි හරි එන්න පුලුවං .......

    උඹ ausi ද බන් :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මැරුණට පස්සේ කිසි දෙයක් දැනෙන්නේ නෑනේ.. ඉතිං කවුරු හිටියත් නැත්තන් මොකෝ :baffled:

    එත් මෙතන ජිවත් වෙන්න එපැයි තනියම...

    ඉතින්......මෙතනත් එ වගෙ තමා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඕයි උබ ඔසී ගියාද එහෙ ලංකාවෙ උන් ඉන්නෙහ් ඔහොම තමා .....
    ෆෝරම් වල ගිහිං කියවන්න කඩ්ඩ නෑ .. තිබ්බත් සුද්දො කැමති නෑ කල්ලන්ට ..
    වීඩියෝ කෝල්ස් ගන්න වෙලාවක් නෑ වැඩ වැඩ වැඩ ..
    ටෙක්ස් කලාට රිප්ලයි එන්නෙ නෑ ගාණ වැඩි නිසා .....
    වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධ වෙන්න ටයිම් ඇත්තෙත් නෑ ,.. සල්ලි ඇත්තෙත් නෑ එහෙම උන්ට සුද්දියො කැමතිත් නෑ ..

    උබ මේ ඔසී ගියාම ඉන්න පුලුවන්ද බලන්න කරණ එක්ස්පරිමන්ට් එකක් අපිත් පිස්සො වගේ මේකෙ කියෝනවා .........:sorry::sorry::sorry:

    ඒ උනාට ඔය එමියෝස් කාරය දවසෙම මේකේ ඉන්නේ.. :baffled:
    අනික ඉතිං කාමරෙන් එලියට බහින්න වෙනවනේ වැඩට යන්න... වැඩට ගියාම මනුස්ස පරාන දකින්න වෙනවනේ..

    ඔයා කාමරේට ගෙදර උන්දැත් ඇතුලත් කලොත් මොකෝ වෙන්නෙ....

    එතකොට කොහොමත් අවුලක් නෑනේ.. ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් එහෙම

    ඉතින්......මෙතනත් එ වගෙ තමා...

    මැරෙන එකයි ජිවත් වේවි දුක් විඳිය එකයි සමානයිද ? :eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ උනාට ඔය එමියෝස් කාරය දවසෙම මේකේ ඉන්නේ.. :baffled:
    අනික ඉතිං කාමරෙන් එලියට බහින්න වෙනවනේ වැඩට යන්න... වැඩට ගියාම මනුස්ස පරාන දකින්න වෙනවනේ..

    එතකොට කොහොමත් අවුලක් නෑනේ.. ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් එහෙම

    මැරෙන එකයි ජිවත් වේවි දුක් විඳිය එකයි සමානයිද ? :eek:

    හරි දැන් එතකොට ඔය එක්ස්පෙරිමන්ට් එකට අපි නිකන් සහබාගී වෙන්න ඔනෙද? කීයක් ගෙවනවද ඕකට?? නිකන් කට්ට කාල වැඩක් නෑනෙ........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට ඔය එමියෝස් කාරය දවසෙම මේකේ ඉන්නේ.. :baffled:
    අනික ඉතිං කාමරෙන් එලියට බහින්න වෙනවනේ වැඩට යන්න... වැඩට ගියාම මනුස්ස පරාන දකින්න වෙනවනේ..

    එතකොට කොහොමත් අවුලක් නෑනේ.. ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් එහෙම

    මැරෙන එකයි ජිවත් වේවි දුක් විඳිය එකයි සමානයිද ? :eek:

    නැහැ..එත් මැරෙනවාට වඩා ජිවත් වෙන්න ශක්තිය ඔනි..ඔයා කියවන්න මොන්තක්‍රිස්තො පොත..එහෙම තැනක ඉන්නකොට මිනිහෙක් ට බලාපොරොත්තු එනවා මම කොහොම හරි මෙතනින් මිදෙනවා කියන එක..ඔයා කොච්චර කොහොම කිවිවත් මිනිහෙක් බලාපොරොත්තු අත අරින්නෙ නැ..ගැලවිලා යන්න බලන්නෙ...දැක්කනෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා එයා ගැලවිලා යන්න කරන ට්‍රික්ස්....එ වගෙ තම....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නැහැ..එත් මැරෙනවාට වඩා ජිවත් වෙන්න ශක්තිය ඔනි..ඔයා කියවන්න මොන්තක්‍රිස්තො පොත..එහෙම තැනක ඉන්නකොට මිනිහෙක් ට බලාපොරොත්තු එනවා මම කොහොම හරි මෙතනින් මිදෙනවා කියන එක..ඔයා කොච්චර කොහොම කිවිවත් මිනිහෙක් බලාපොරොත්තු අත අරින්නෙ නැ..ගැලවිලා යන්න බලන්නෙ...දැක්කනෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා එයා ගැලවිලා යන්න කරන ට්‍රික්ස්....එ වගෙ තම....

    හරියට නිකන් මේ චාටර් රටෙන් මිනිස්සු කොහොමහරි හොඳ රටකට පනින්න බලන්නෙ බෝට්ටුවෙන් හරි ජීවිතය ගැනවත් හිතන්නෙ නැතුව ඒ වගේ නේද??
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරියට නිකන් මේ චාටර් රටෙන් මිනිස්සු කොහොමහරි හොඳ රටකට පනින්න බලන්නෙ බෝට්ටුවෙන් හරි ජීවිතය ගැනවත් හිතන්නෙ නැතුව ඒ වගේ නේද??

    එවා මොඩ වැඩ..එත් රිස්ක් එකක් නොගෙනත් බැනේ...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එවා මොඩ වැඩ..එත් රිස්ක් එකක් නොගෙනත් බැනේ...

    ඔව් ඉතින් මේවගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඉන්නව කියන්නෙ ඉතින් අරවගේ අමාරු එක්ස්පෙරිමන්ට් එකක ඉන්නව වගේ තමයි. හැමෝම බලන්නෙ කොහොමහරි කරල හොඳ දියුනු රටකට යන්නනෙ. හැබැයි ඉතින් එකක් කියන්න ඕන මේක මේ රටේ අවුලකට වැඩිය මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ගෙ අවුල........
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    sira kathawa
    Et Mata bayai western culture eked lamai hariyata hada ganna amaru Wei Kyla mokada podikale ma sex walata open wadi un.:frown:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Mata puluwan Inna mehema Nam
    Video calls Gann puluwan Nam,
    Ahasa balanna kauluwakui telescope ekakui denawa Nam,
    Punching bag denawa Nam
    Books godak denawa Nam
    Pen eken akurak noliaa Inna BA monawa nathi unat,
    Ohoma puluwan Nam man mathematician kenek astronomer kenek welaa innawa ekei marenkam
     
    ඒ උනාට ඔය එමියෝස් කාරය දවසෙම මේකේ ඉන්නේ.. :baffled:
    අනික ඉතිං කාමරෙන් එලියට බහින්න වෙනවනේ වැඩට යන්න... වැඩට ගියාම මනුස්ස පරාන දකින්න වෙනවනේ..

    :baffled::baffled::baffled: එහෙනං ඉතිං යන්න ටියෙන්නෙ :rolleyes::rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :oo:

    ඉන්ටනෙට් එකෙන් වෙන කොච්චර දේවල් කරන්න පුලුවන්ද! :baffled:

    එහෙනන් ඉතින් සෝෂල් මීඩියා සයිට් ඔක්කොම බ්ලොක් කරන්න වෙනව යූටියුබ් ඇරෙන්න. ආ තව එලකිරි එකත් බ්ලොක් කරන්න වෙනව. මැසෙන්ජ බ්ලොක් කරන්න වෙනව.අනිත් ටොරන්ට් සයිට් අරව මේව විතරයි තියන්න පුලුවන් වෙන්නෙ. වැඩේ නරකම නෑ හැබැයි......:D:P:cool:

    මු කියන විදිහට මිනිස්සු දකින්න බෑ කියන්නේ ෆිල්ම් බලන්නත් බෑනේ. එකෙත් මිනිස්සු ඉන්නවා නේ. වෙබ් වලට යන්නත් බෑ මිනිස්සු නැති සයිට් නෑනේ :confused: