තනියම කාමරේක..(thought exp:)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනියම කාමරේක..(thought exp:)

    උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....

    උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?


    internet unlimited 100Mbps :rolleyes:


    EDIT

    text කරන්නත් බෑ...
    video calls බෑ....
    එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
    වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ ඔය ඔක්කොම නිකන් හම්බවෙනවානම් මැරෙන්නේ මොකටද?
    හැබැයි කරන්ට් කපන්නත් ඔට්ටු නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Unlimited supply denne kohomda

    foods ද.. ?
    හිර ගෙවල් වල වගේ පොඩි කවුළුවකින් දෙනවා ... හැබැයි දෙන මනුස්සයගේ හුළඟ වත් උඹට දැනෙන්නේ නෑ....
     

    SHIELD

    Banned
    Sep 30, 2018
    165
    21
    0
    WWE
    foods ද.. ?
    හිර ගෙවල් වල වගේ පොඩි කවුළුවකින් දෙනවා ... හැබැයි දෙන මනුස්සයගේ හුළඟ වත් උඹට දැනෙන්නේ නෑ....

    Delivery deliver kranwada Room ekta
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දවසම කකා බිබී ටීවී සිරිස් තමයි එහෙනම් බලන්නේ :love:
    කම්මැලි වෙලාවට වැල බලලා ටැක්ටරේ පදිනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Attached spa ekak nedda.enan inna puluwan

    pubg gahanawa. wala balanawa. doiyanawa. dan kiyala wenasak na :lol:

    යකෝ ඔය ඔක්කොම නිකන් හම්බවෙනවානම් මැරෙන්නේ මොකටද?
    හැබැයි කරන්ට් කපන්නත් ඔට්ටු නෑ

    ඒ උනාට current තියෙනවද? :dull:

    :D

    කරන්ට් කපන්නේ නෑ බෝල...
    ලංකාවේ නෙමෙයි ඔසී වල හිර කරන්නේ ... :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :D

    කරන්ට් කපන්නේ නෑ බෝල...
    ලංකාවේ නෙමෙයි ඔසී වල හිර කරන්නේ ... :rofl:

    වතුර මාරු කරගන්ට මැශිමක් ගන්ට බැරිද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D

    කරන්ට් කපන්නේ නෑ බෝල...
    ලංකාවේ නෙමෙයි ඔසී වල හිර කරන්නේ ... :rofl:

    එළ

    internet unlimited වෙන්න ඕනේ
    hi- speed වෙන්නත් ඕනේ

    PC ඒකත් හොද gaming pc එකක් වෙන්න ඕනේ

    අපිට කැමති කෑමක් කැමති වෙලාවක ගේන්න ගන්න පුළුවන් වෙන්න ඕනි.

    මේ ටික තියෙනවනම් හොදටෝම ඇති.