ඇයි..
pm කරන්නං![]()
Ausi wala sex legal ne,etakota room eke inna amarui,tawa festival,night club ,ausi wala energy eka lanakwata wada hyped,etakota eka thana innama beri feeling enawa.lankawe nan ohoma inna puluwan.
ඇයි..
pm කරන්නං![]()
Gym ekk nadda
Delivery deliver kranwada Room ekta

Ausi wala sex legal ne,etakota room eke inna amarui,tawa festival,night club ,ausi wala energy eka lanakwata wada hyped,etakota eka thana innama beri feeling enawa.lankawe nan ohoma inna puluwan.
Ehenam uba oya room eke kochara kal survive wei da ?
උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....
උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?

davasata hukanna lassana girls 3 denekuth denavanam avulak naha.gym ekakuth ona. beer,wine brandy ona.![]()

Kello dunnama kohomada yako "thaniyama " wenne..![]()

ඔනෙ කෑම ජාතියක් හදලා දෙනවද?
Menu ekak thiyanawa,
Kalen kaleta menu eka wenas wenawa
උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....
උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?
කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව

extrovert එකෙක්ට නම් සතියක් යද්දී පිස්සු හැදෙයි
මෙහෙම තියෙනවා නම් ඉතින් මැරෙනකම් උනත් ඉන්න පුළුවන් වෙයි සමහර අයට. නෙට් තියෙනවා නන් ඉතින් ඕකේ ඉදන් රට හදන්නත් පුළුවන් නෙහ්extrovert එකෙක්ට නම් සතියක් යද්දී පිස්සු හැදෙයි
![]()