තනියම කොලබ

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩි එස් එක ඉස්සරහින්ම 154 බස් එකේ නැගල bmich එකට ගිහින් එක්සිබිෂන් එකක් තියද බලපන්..තිබ්බොත් එකේ කැරකිලා ඊට පස්සේ ආර්කෙඩ් පලයන්..එතනත් කැරකිලා තව වෙලා ඉතුරු උනොත් බම්බලපිටියේ mc එකට පලයන්.....පැය 4 පට ගාලා ඉවරයි එතකොට
    bmich එක ඩි එස් එකේ ඉඳන් විනාඩි 5 දුර..... ආර්කෙඩ් එක bmich ඉදන් විනාඩි 5-10 වගේ දුර.....mc එකට ආකේඩ් ඉදන් විනාඩි 15-20 වගේ දුර .....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ ඉන්ටරෙස්ට් හා දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා.
    මරදානෙ පොත් කඩ
    ෆිල්ම් එකක් බලනවා නම් ලිබර්ටි,එම්.සි.,එම්පයර්
    ඔනේ නම් නාරාහෙන්පිට්ට බ්ලඩ් බැන්ක් ගිහින් බ්ලඩ් ඩොනේට් කරන්න.
    ආර්කිටෙක්චර් ගැන ඉන්ටරෙස්ට් එකෙක් නම් රොස්මිඩ්,වොර්ඩ් ප්ලේස්,බාර්න්ස් ප්ලේස්වල බිල්ඩින්වල ලස්සන බල බල ඇවිදින්න පුලුවන්.
    ආ තව ඔඩෙල් එකෙ රවුමක් දාන්නත් පුලුවන්.;)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඩි එස් එක ඉස්සරහින්ම 154 බස් එකේ නැගල bmich එකට ගිහින් එක්සිබිෂන් එකක් තියද බලපන්..තිබ්බොත් එකේ කැරකිලා ඊට පස්සේ ආර්කෙඩ් පලයන්..එතනත් කැරකිලා තව වෙලා ඉතුරු උනොත් බම්බලපිටියේ mc එකට පලයන්.....පැය 4 පට ගාලා ඉවරයි එතකොට
    bmich එක ඩි එස් එකේ ඉඳන් විනාඩි 5 දුර..... ආර්කෙඩ් එක bmich ඉදන් විනාඩි 5-10 වගේ දුර.....mc එකට ආකේඩ් ඉදන් විනාඩි 15-20 වගේ දුර .....

    බිජ්ජො ඩී එස් එකේ ඉදන් හූවක් කිව්වම බිමිච් එක. ආයෙ රුපියල් 12ක් දීල යන්න ඕන නැහැ. මිනිත්තු 5-10ක් ඇවිදින දුර. :P:P:P:P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    කොලබ කොටුව පැත්තෙ පැය 4 ක් 5 ක් ටයිම් පාස් කරගන්න ඕනි...තනියම ඉන්නෙ.කෙල්ලට එක්සෑම් එකක් ඩී එස් එකේ.ඉවර වෙන්න පැය 4 ක් යන්වා...ඒ ටයිම් එක පාස් කරගන්න...

    සලකනු ලැබේ
    පසුව ලියමි. - කොලබ ගැන නොදනිමි..ඩොටේ එකෙක් වෙමි..

    උබට සියලුම ආකාරවලින් ප්‍රයෝජනයක් වෙන උපදෙසක් දෙන්නම් ...

    කෙල්ල d.S එකට දාලා පාරට ඇවිත් කාගෙන්හරි අහපන් නෙලුම් පොකුණට යන්නේ කොහොමද කියලා . D. S ලග ඉදලා නෙලුම්පොකුනට තියෙන්නේ 1 km දුර මේ දුර උබ පයිම පලයන්. අගැටත් හොදයිනේ, හෙවන තියන පදිකවේදිකා තියෙන්නේ. කිසිම මහන්සියක් නැතිව නොදැනිම ඇවිද යන්න පුළුවන්. මට පාර කියන්න පුළුවන් නමුත් උබ ඔයපැත්ත ගැන මෙලෝ සසරක් දන්නේ නැතිහින්දා වැඩක් නෑ . කාගෙන්හරි අහගන පලයන්. අනික ඔයපැත්තේ ඉන්නේ ලස්සන පොශ් කෙල්ලෝ . උන්ව බලබලා පයින් පලයන් . නෙලුම් පොකුනගාවට ගිහින් අහපන් කවුතුකගාරේ (museum) ගේට්ටුව පෙන්නන්න කියලා. නෙලුම් පොකුණේ ඉදලා එතනට තියෙන්නේ 100m. කවුතුකගාරට යන්නගන්නේ රු 50 . එක බලපන් ඉගනගන්න දේකුත් තියනවනේ ඔය වැඩේට පැය 2.5 විතර යනවා. එක ඉවරවෙලා ඕක ඇතුලේ ලොකු වත්තක්තියනවා එකේ ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්. ආපනශාලා , වැසිකිලි ඉදගන ඉන්න බැංකු , බලන්න ලස්සන කෙල්ලෝ ඉන්නව . නොදැනිම කාලය යයි. ජිවිතේට ගන්න දේකුත් තියනවා !!! ඔයටික කරනකොට උබේ කාලය නිකම්ම යයි. වෙලාව ලන්වෙනකොට හෙමින් හෙමින් D. S ලගට අපුවිදිහට ඇවිදගන පලයන් !!!
    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: NIRNAMIKA

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Bmich එක ගොඩක් ලගයි. ඒකේ මොකක් හරි exhibition එකක් තිබ්බොත් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මචන් කාටත් තෑන්ක්ස්...එලකිරිය කියන්නෙ සුපිරිම තැනක්...
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83

    උබට සියලුම ආකාරවලින් ප්‍රයෝජනයක් වෙන උපදෙසක් දෙන්නම් ...

    කෙල්ල d.S එකට දාලා පාරට ඇවිත් කාගෙන්හරි අහපන් නෙලුම් පොකුණට යන්නේ කොහොමද කියලා . D. S ලග ඉදලා නෙලුම්පොකුනට තියෙන්නේ 1 km දුර මේ දුර උබ පයිම පලයන්. අගැටත් හොදයිනේ, හෙවන තියන පදිකවේදිකා තියෙන්නේ. කිසිම මහන්සියක් නැතිව නොදැනිම ඇවිද යන්න පුළුවන්. මට පාර කියන්න පුළුවන් නමුත් උබ ඔයපැත්ත ගැන මෙලෝ සසරක් දන්නේ නැතිහින්දා වැඩක් නෑ . කාගෙන්හරි අහගන පලයන්. අනික ඔයපැත්තේ ඉන්නේ ලස්සන පොශ් කෙල්ලෝ . උන්ව බලබලා පයින් පලයන් . නෙලුම් පොකුනගාවට ගිහින් අහපන් කවුතුකගාරේ (museum) ගේට්ටුව පෙන්නන්න කියලා. නෙලුම් පොකුණේ ඉදලා එතනට තියෙන්නේ 100m. කවුතුකගාරට යන්නගන්නේ රු 50 . එක බලපන් ඉගනගන්න දේකුත් තියනවනේ ඔය වැඩේට පැය 2.5 විතර යනවා. එක ඉවරවෙලා ඕක ඇතුලේ ලොකු වත්තක්තියනවා එකේ ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්. ආපනශාලා , වැසිකිලි ඉදගන ඉන්න බැංකු , බලන්න ලස්සන කෙල්ලෝ ඉන්නව . නොදැනිම කාලය යයි. ජිවිතේට ගන්න දේකුත් තියනවා !!! ඔයටික කරනකොට උබේ කාලය නිකම්ම යයි. වෙලාව ලන්වෙනකොට හෙමින් හෙමින් D. S ලගට අපුවිදිහට ඇවිදගන පලයන් !!!
    :yes::yes::yes::yes:

    මචන් එලකිරිය ලස්සන වෙන්නෙ උබල වගේ අව්‍යාජ මිනිස්සු නිසා..ජය
     
    • Like
    Reactions: Starry Night

    තෑන්ක්ස් බොක්ක