
Four Hours would have been over when he is going Battaramull and Come No need to go to park![]()
D.S. is not near fort![]()
U can go Borella Cemetry and Lie there![]()

Machn uba ds da?DS eka issara thiyanawa bn lily petal eka wkata gihin hithn
Nattan BMICH eke mokak hari thiyanawanan ekata playan
Natta Nidhas Chathurasreta Pla
Natta Arcade ekata Pala
Oya mukuth barinan DS eke athule sathutu uyanata Pala
ඩි එස් එක ඉස්සරහින්ම 154 බස් එකේ නැගල bmich එකට ගිහින් එක්සිබිෂන් එකක් තියද බලපන්..තිබ්බොත් එකේ කැරකිලා ඊට පස්සේ ආර්කෙඩ් පලයන්..එතනත් කැරකිලා තව වෙලා ඉතුරු උනොත් බම්බලපිටියේ mc එකට පලයන්.....පැය 4 පට ගාලා ඉවරයි එතකොට
bmich එක ඩි එස් එකේ ඉඳන් විනාඩි 5 දුර..... ආර්කෙඩ් එක bmich ඉදන් විනාඩි 5-10 වගේ දුර.....mc එකට ආකේඩ් ඉදන් විනාඩි 15-20 වගේ දුර .....




කොලබ කොටුව පැත්තෙ පැය 4 ක් 5 ක් ටයිම් පාස් කරගන්න ඕනි...තනියම ඉන්නෙ.කෙල්ලට එක්සෑම් එකක් ඩී එස් එකේ.ඉවර වෙන්න පැය 4 ක් යන්වා...ඒ ටයිම් එක පාස් කරගන්න...
සලකනු ලැබේ
පසුව ලියමි. - කොලබ ගැන නොදනිමි..ඩොටේ එකෙක් වෙමි..




Bmich එක ගොඩක් ලගයි. ඒකේ මොකක් හරි exhibition එකක් තිබ්බොත් බලන්න පුලුවන්
උබට සියලුම ආකාරවලින් ප්රයෝජනයක් වෙන උපදෙසක් දෙන්නම් ...
කෙල්ල d.S එකට දාලා පාරට ඇවිත් කාගෙන්හරි අහපන් නෙලුම් පොකුණට යන්නේ කොහොමද කියලා . D. S ලග ඉදලා නෙලුම්පොකුනට තියෙන්නේ 1 km දුර මේ දුර උබ පයිම පලයන්. අගැටත් හොදයිනේ, හෙවන තියන පදිකවේදිකා තියෙන්නේ. කිසිම මහන්සියක් නැතිව නොදැනිම ඇවිද යන්න පුළුවන්. මට පාර කියන්න පුළුවන් නමුත් උබ ඔයපැත්ත ගැන මෙලෝ සසරක් දන්නේ නැතිහින්දා වැඩක් නෑ . කාගෙන්හරි අහගන පලයන්. අනික ඔයපැත්තේ ඉන්නේ ලස්සන පොශ් කෙල්ලෝ . උන්ව බලබලා පයින් පලයන් . නෙලුම් පොකුනගාවට ගිහින් අහපන් කවුතුකගාරේ (museum) ගේට්ටුව පෙන්නන්න කියලා. නෙලුම් පොකුණේ ඉදලා එතනට තියෙන්නේ 100m. කවුතුකගාරට යන්නගන්නේ රු 50 . එක බලපන් ඉගනගන්න දේකුත් තියනවනේ ඔය වැඩේට පැය 2.5 විතර යනවා. එක ඉවරවෙලා ඕක ඇතුලේ ලොකු වත්තක්තියනවා එකේ ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්. ආපනශාලා , වැසිකිලි ඉදගන ඉන්න බැංකු , බලන්න ලස්සන කෙල්ලෝ ඉන්නව . නොදැනිම කාලය යයි. ජිවිතේට ගන්න දේකුත් තියනවා !!! ඔයටික කරනකොට උබේ කාලය නිකම්ම යයි. වෙලාව ලන්වෙනකොට හෙමින් හෙමින් D. S ලගට අපුවිදිහට ඇවිදගන පලයන් !!!
බිජ්ජො ඩී එස් එකේ ඉදන් හූවක් කිව්වම බිමිච් එක. ආයෙ රුපියල් 12ක් දීල යන්න ඕන නැහැ. මිනිත්තු 5-10ක් ඇවිදින දුර.![]()