තනියම ට්‍රිප් ගියපු උන් ඉන්නවද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    තනියම ට්‍රිප් ගියපු උන් ඉන්නවද?
    mata podi aasawak thiyenawa thaniyama kohe hari gihilla indala enna. dawas dekak wage.

    yaluwo ekka trip yanawa. eka wenama plan karala yanawa. (me year eka iwara wenna kalin ekak yai corona aye wedi une nathnam)

    thaniyama giya un kaudha inne?
    mokada hithenne?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගිහිල්ලත් තියනවා. ලබන මාසෙත් යනවා.
    ඒක වෙනම අතල් එකක්. බයික් එකේ යමන් යනවනම්
    ටර්ගට් තියාගෙන යන්න එපා. ඉන්න තැන් බුක් කරලා යන්නත් එපා බයික් එකේ යනවා නම්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    • Like
    Reactions: SK29

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    2018 ගියා solo bike ride එකක්.. one day.
    හොරණ- අවිස්සාවේල්ල - යටියන්තොට - ලක්ෂපාන - මස්කෙළිය - නෝර්වුඩ් - බොගවන්තලාව - බලන්ගොඩ - රත්නපුර - හොරණ

    350 km -. උදේ 7 - රෑ 8 එනකොට
    බලපු තැන්
    ඕලු ඇල්ල - ලක්ෂපාන ඇල්ල - ඇබර්ඩින -
    Gartmore falls- morray falls -

    හොඳ පණ ගියා.. වැස්ස ටත් අහු වුණා..
    නමුත් අවිවාදයෙන් කියන්න පුළුවන් ජීවිතේට අමතක නොවන හොදම ට්‍රිප් එකක්.
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Suddo kohomath godak welawata thaniyamane yanne ban. personal trip nam thaniyama husband and wife arenne. office wadakata awa gaman nam ekkenek 2 idi. bari na. wenama athal ekak. matath asawak tiyenawa
     
    • Like
    Reactions: SK29 and NRTG