තනියෙන් වාහෙනේ දොර ඇරගන්න එකයි....

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,629
    113
    තනියෙන් වාහෙනේ දොර ඇරගන්න එකයි..හරිනී කීල්ස් එකෙන් තනියෙන් බඩු ගන්න එකයි ඇරුනම අන්රයියලා තව වෙන මුකුත් කරන් නැද්ද බන්?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,629
    113
    ඒක නෙමෙයිද ඡ්න්දෙ දුන්න උන් බලාපොරොත්තු උනේ ?
    මන් නම් හිතුවෙම මු කියපු විදියෙන් තෙල් වලට සාදාරනයක් කරයි කියලා..මූ එක කරෙත් නෑනේ බන්
     
    • Like
    Reactions: XpertThief

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඇයි පාර්ලිමන්ට් එකේ කැන්ටිමෙන් කාල ඔතාගෙන ගෙදරත් අරන් යන්නෙ
     
    • Haha
    Reactions: Asmodeus

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යූරියා 2500කින් අඩු කලා.
    92 ඔක්ටේන් 30 කින් විතර අඩු කලා.
    වෙන ආණ්ඩුවල පළවෙනි දින සීයේ වෙච්ච ලොකු වංචා උනේ නෑ. ( බැඳුම්කර වංචාව කරද්දී දින සීයක්වත් නෑ.)
    උතුරේ මිනිස්සුන්ගේ කැමැත්ත දිනාගන්න පුළුවන් ආණ්ඩුවක් උනා.
    රාජ්‍ය වියදම් බොහෝ ලෙස කපා හැරියා.
    ඉතාම පොඩි ඇමති මණ්ඩලයක් පිහිටුවා ගත්තා.
    කොටස් වෙළඳපොළ, ඩොලර් අගය, ප්‍රශස්ත මට්ටමක තබා ගනිමින් ආණ්ඩු මාරු උනාට ආර්ථිකය වැටෙන්නේ නෑ කියලා පෙන්නුවා.
    ජපානයෙන් ව්‍යාපෘති දහයක් සඳහා ආධාර ලබාගත්තා.

    තව සෑහෙන දේවල් තියෙනවා.
    හිරු දෙරණ විතරක්ම බලන්න එපා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,355
    113
    තනියෙන් වාහෙනේ දොර ඇරගන්න එකයි..හරිනී කීල්ස් එකෙන් තනියෙන් බඩු ගන්න එකයි ඇරුනම අන්රයියලා තව වෙන මුකුත් කරන් නැද්ද බන්?
    Appa gahana eka